Original topic:

අපේ වීරයෝ ටිකක්....

(Topic created on: 12-02-2019 05:48 AM)
164 Views
nadeeranasinghe
Active Level 7
Options
Galaxy Gallery

image


image


image


image


image


image


image


image


image

මෙන්න ලංකාවේ අපේ කොල්ලෝ කෙල්ලෝ කරන සුපිරි වැඩක්....ලංකාවේ පුරාම මෙයාලා චිත්‍ර අදිනවලූ.අඩම්බරයි එකෙම්ම.....ඇස්වක් කටවක් නෑ මාරම ලස්සනයි.🙏🙏🙏🙏🙏
18 Comments
SLMembers
Active Level 7
Galaxy Gallery
මේ system එක වෙනස් කරන්න අපි මොනවද කරන්න ඕන?
තාප්ප වලයි bus halt වලයි චිත්‍ර අඳින්න ඕන
0 Likes
Galaxy Gallery
rata lassana karana hadana adahasatawath garu karanna mahatthayo..kiyawana eka katath karanna puluwan.upades dena ekath katath karanna puluwan..anagathe lassana karanna hadana me podi deth dawasaka loku watinakamak dei.
Dulanjanamax
Active Level 6
Galaxy Gallery
eka maru AAA patta🤘🤘🤘🤘
SLMembers
Active Level 7
Galaxy Gallery
තාප්ප පිරිසිදු කරලා මීළග පාර්ලිමේන්තුවට
රට කුණු ගොඩක් කරපු උන්ම යවමු ....!!!!!!
0 Likes
UmeshaDanjaya
Active Level 1
Galaxy Gallery
Superb work. Salute you
SLMembers
Active Level 7
Galaxy Gallery
තාප්පවල ගජරාමෙට රණවිරුගාය....
0 Likes
SLMembers
Active Level 7
Galaxy Gallery
පුදන කොටම කාපි යකා කියල ස්ව්ට්සර්ලන්තෙට අත තිබ්බා. ඒ එතනට අත තියන්න පුළුවන් අපිට අනිත් එවුන් toys කියල පෙන්නන්න. කළු සල්ලි හැමතැනම වැඩ කියල පේනවා
0 Likes
Galaxy Gallery
oya deshapalanei me kollo kello karana wedei patala ganna epaa.munta salli gewala balen karawana deyak neme oka...rata gena dukai kekkumai kiyala kiyawa kiyawa innethuwa wedeta bessa set ekak oya..hari da.eka agaya karanna berinan sadda nethuwa like ekak dala inna balanna...
SLMembers
Active Level 7
Galaxy Gallery
ඇයි මේ කොල්ලො කෙල්ලො මීට කලින් හිටියෙ නැද්ද? ඔහොම system change කරල කවදහරි කන්න වෙන්නෙ ඔය concrete තමයි
0 Likes