Original topic:

🤔

(Topic created on: 09-18-2021 09:34 PM)
69 Views
xHᴜɴᴛᴇʀ_
Active Level 6
Options
Galaxy A
 
 image
 
 මෙහෙම background eke run vena දවස්වලට alarm  vadinneeth neh ne.
(Bedtime alarm)
 
 Vene avulak thiyanne.
14 Comments
Solution
Hiruka_NU
Expert Level 5
Galaxy A
ඔයා power saving mode on කරලද නිදා ගන්නෙ ඒ මඟුල හින්දත් සමහර වෙලාවට alarm එක වදින්නෙ නෑ🤣
Galaxy A
Pawer saving modeHemadama on karala thiyanne anithe davasvala veda.me magula hinda🥲ada clasutha giya ne. 6.30 ninda giya😔.hithaganne be monada venna kiyala
Galaxy A
Battery avulakuth nevai meka charge adu vena eka(virus ekakvath evillada😅).alarm ehama vadinne nene
Hiruka_NU
Expert Level 5
Galaxy A
Factory reset තමා ඉතින්🤣
Hiruka_NU
Expert Level 5
Galaxy A
මොකද power saving එක්ව්න් background activities අඩු කරනවා.මටත් දවස් දෙක තුනක් ඔහොම උනා😂
Galaxy A
Post delete karoth deepu solutions nethivenavada bm
Solution
Hiruka_NU
Expert Level 5
Galaxy A
එහෙම හරියටම කියන්න බෑ. 😑හැබැයි දැන් ගමුකෝ ඔයා post එකක් දානව ඒකට likes හම්බෙනව.ඔයා ඒක delete කරනවා.එතකොට ඔයාට හම්බෙච්ච likes නම් නැතිවෙනවා.ස්මහරවිට ඔයා කාටහරි උදව කරල ගත්ත solution එක දාපු එකා post එක delete කලොත් නැතිවෙනවා මං හිතන්නෙ 🙄
Galaxy A
THANK YOU
Hiruka_NU
Expert Level 5
Galaxy A
Welcome🤗