Original topic:

samsung galaxy a51 was world best selling android phone in q1 2020

(Topic created on: 05-16-2020 09:55 PM)
170 Views
workstation
Active Level 6
Options
Galaxy A
Strategy Analytics ආයතනය විසින් සිදු කරනු ලැබූ සමීක්ෂණයක ප්‍රතිඵල අනුව Samsung සමාගමේ Smasung Galaxy A51 ජංගම දුරකථනය 2020 වර්ෂයේ ලොව වැඩියෙන්ම අලෙවි වී ඇති Android ජංගම දුරකථනය ලෙස වාර්ථා වී තිබෙනවා.

image

මේ Galaxy A51 ජංගම දුරකථන ඒකක මිලියන 6ක් වෙළඳපොලට නිකුත් කිරීමට Samsung සමාගම සමත් වී ඇති අතර ‍Redmi 8 ජංගම දුරකථනය මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසු වෙනවා.
image
The top 6 smartphones in the list include 4 devices from Samsung & 2 from Xiaomi
‌‌මේ ජංගම දුරකථන ලැයිස්තුව පිරික්සූ විට ලොව වැඩියෙන්ම අලෙවි වූ ජංගම දුරකථන 6 ඇතුලත Smasung සමාගමේ ජංගම දුරකථන 4ක් සහ Xiaomi සමාගමේ ජංගම දුරකථන 2ක් ඇතුලත් වන බව දැකගත හැකි අතර, මේ අතරින් flagship device එකක් වන්නේ Samsung Galaxy S20+ ජංගම දුරකථනය පමණි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Bussiness Wire වෙබ් අඩවිය, Gadgets 360 වෙබ් අඩවිය හා GSM Arena වෙබ් අඩවිය භාවිත කළ හැක.
0 Comments