Original topic:

samsung A30s fast charging වැඩ නෑහැ

(Topic created on: 03-26-2021 09:39 AM)
453 Views
kavinda1122
Active Level 2
Options
Galaxy A
ශොප් වලින් කියනව ශොර්ට් එකක් නැහැ කියල c type පොර්ට් එකෙ ප්‍රශ්නකුත් නෑ නියමිත mah ගානත් ගන්නව.. සෙටින් වලින් fast charging mod එක ඔන් කරල තියෙන්නෙත් ඒත් පෙනන්නෙ කේබල් චාජින් කියලා... හදපු කෙනෙක් නැද්ද
12 Comments
Cheers_bruh
Active Level 10
Galaxy A
Charge කරන්න යන වෙලාවේ වෙනසක් තියනවද?
මන් හිතන්නේ fast & normal charging දෙකම cable charging
kavinda1122
Active Level 2
Galaxy A
ඔව් වෙනසක් තියේ දැන් නෝමල් චාජ් කරාම ටිකක් වෙලා යනව
Galaxy A
Settings reset කරලා බලන්න. Cache partition එකත් reset කරලා බලන්න.
kavinda1122
Active Level 2
Galaxy A
cache partiton reset කරාම ඩේටා මැකෙන්නෙ නෑ නෙද සහො
kavinda1122
Active Level 2
Galaxy A
thanka සහො try කරන්නම්
OMESH999
Active Level 4
Galaxy A
Force Restarts karanna
0 Likes
sahan7
Active Level 2
Galaxy A
Oya 4n eka leda gdk bro. Math use kalane. Android 10 awata passe thama. Mage eka auto restart wenna gatta nitarama wg.. struch wela. Tawa 4n godakata eka wela. Phone eka ekka os eka competible na man htnne
0 Likes
kavinda1122
Active Level 2
Galaxy A
OW bn ekanam atta
0 Likes