Original topic:

no updates for a50s

(Topic created on: 12-02-2020 05:10 AM)
81 Views
oXidE02
Active Level 1
Options
Galaxy A

image

මාස 2ත් පහුවෙලා...
AlジPrimemax
Active Level 7
Galaxy A
ඉක්මනටම update ඕනි නම්. Vietnam software එක ගහ ගන්නත් පුලුවන්. ඒකට තමා ගොඩක් වෙලාවට ඉක්මනටම update එන්නෙ A50s model එකට
oXidE02
Active Level 1
Galaxy A
මාස 3 කට සැරයක් updates දෙන්නේ කියලා දැනං හිටියේ නෑ. අව්ලක් නෑ,
හැම මාසයකම දීල එකපාරටම නතර වුනේ මොකද කියල බැලුවෙ.
_Nimesh_
Active Level 5
Galaxy A
me software eka kohomada daganne
induwara7
Active Level 1
Galaxy A
තාම one ui 2.5 ආවෙත් නැහැ
අලුත් one ui 3 list එකේ a50s එක නැහැ
a50 තියනවා
ඇයි එහෙම
oXidE02
Active Level 1
Galaxy A
මට sure නෑ, හැබැයි මේ list එකේ a50s තියෙනවා.

https://www-rprna-com.cdn.ampproject.org/v/s/www.rprna.com/updates/one-ui/samsung-one-ui-3-android-1...
0 Likes
AlジPrimemax
Active Level 7
Galaxy A
list eke thiyemawa bro
induwara7
Active Level 1
Galaxy A
official list eke na
0 Likes
_Nimesh_
Active Level 5
Galaxy A
ai eh danne nane. a50 eka thiyenawa. a50s eka na.
0 Likes
_Nimesh_
Active Level 5
Galaxy A
A50s Android 11 official update list eke na dala