Original topic:

no updates for a50s

(Topic created on: 12-01-2020 02:13 AM)
106 Views
oXidE02
Active Level 1
Options
Galaxy A

image

මාස 2ත් පහුවෙලා...
31 Comments
nipoo
Expert Level 5
Galaxy A
A50s එකට දෙන්නේ quarterly updates. මාස 3නකට සැරයක් වගේ.
oXidE02
Active Level 1
Galaxy A
කලින් හැම මාසයකම වගේ updates දුන්නනෙ

Screenshot_20201201-130956_Samsung Internet.jpg

Screenshot_20201201-131021_Samsung Internet.jpg

Screenshot_20201201-131012_Samsung Internet.jpg

nipoo
Expert Level 5
Galaxy A
අළුත් devices එන්න එන්න එයාලගේ සැලකිල්ල අඩු වෙනවා.
oXidE02
Active Level 1
Galaxy A
ඔව් නේ, budget, midrange phones ම හෙන ගොඩක් තියනවනෙ.
AlジPrimemax
Active Level 7
Galaxy A
A50s update දෙන්න තීරණය කරල තියෙන්න මාස 03 කට සැරයක්. ඒත් හැම මාසෙම වගේ update දුන්නා. ඊළඟ update එක One ui 2.5 ඉවසල ඉන්න 😊😊
oXidE02
Active Level 1
Galaxy A
thanks දැනුවත් කරාට, මාස 3 කට සැරයක් updates දෙන්නේ කියලා දැනං හිටියේ නෑ.
_Nimesh_
Active Level 5
Galaxy A
kawadada danne nane 2.5 update eka denne
AlジPrimemax
Active Level 7
Galaxy A
me mase atulata deyi boho vita. heta India walat deyi boho vita.
_Nimesh_
Active Level 5
Galaxy A
hm ehenan balamuke
0 Likes