Original topic:

device එක A70 android 10 update එකෙන් පස්සේ

(Topic created on: 07-13-2020 06:05 AM)
215 Views
Desh44
Active Level 4
Options
Galaxy A
10 update එකෙන්පස්සෙ චාජ් වෙන්න යන වෙලාව වැඩි වෙලා

වෙනදා 0-100 වෙන්න පැයයි විනාඩී 45ක් වගේ යනවා
Update එකෙන් පස්ස්සසේ  පැය 2.10 වගේ යනවා



4 Comments
harry12
Active Level 4
Galaxy A
ahh hari mn hithuwe mata witharai kiyala mata ynawa hariyagama 2.30 normal charge wenna 2.50i
0 Likes
Desh44
Active Level 4
Galaxy A
ehenam.hati wenna ati ne
Thanubro
Active Level 7
Galaxy A
software update ekak ei baya wenna epa
0 Likes
Desh44
Active Level 4
Galaxy A
එහෙම උනොත්හොදයි
0 Likes