Original topic:

a20s

(Topic created on: 08-03-2020 03:07 AM)
233 Views
chinthaka1
Active Level 3
Options
Galaxy A
මගේ ලඟ තියෙන්නේ අලුතින්ම ගත්ත samsung a20s එකක්....මේකේ පොඩි අවුලක් තියෙනවා...මේක use කරද්දී ගොඩක් වෙලාවට sound එකක් එක්ක speaker එකක් වගේ එකක් පෙන්නනවා....අනෙක් එක whatsapp call එකක හොඳ network connection එකක් තිබ්බත් call එකේ ඉද්දී power key එක ඔබපු ගමන් network අවුල් යනවා....මොකක්ද මේකට හේතුව
8 Comments
SlSACHINTHA
Active Level 1
Galaxy A
ගත්ත තැනින් අහන්න වෙයි මන් හිතන්නෙ😔
YasithDinula
Active Level 4
Galaxy A
speaker ek watil beep sound ekk enne phone eke awulk newe.... sim eke samahara welawt ooka wenaw...

othana phone eke awulk na
chinthaka1
Active Level 3
Galaxy A
whtasapp call ekaka iddi power key obala screen eka off karama call ek disconnect venwa fingerprint dunnahama hariyanwa ekath normalda
0 Likes
YasithDinula
Active Level 4
Galaxy A
ekanam normal newe
0 Likes
YasithDinula
Active Level 4
Galaxy A
poddk whatsapp eke data clear karla balanna
0 Likes
YasithDinula
Active Level 4
Galaxy A
nathnam reset karanna phone ek
0 Likes
AlジPrimemax
Active Level 7
Galaxy A
WhatsApp disconnect වෙන එකට නම්

App info > battery > allow background activity
chinthaka1
Active Level 3
Galaxy A
thanks
0 Likes