Resolved! Solved

Original topic:

Voice Assistant

(Topic created on: 05-25-2021 04:13 AM)
147 Views
Dineth_Hesara
Active Level 7
Options
Galaxy A
Google Assistant ද නැත්නං Bixby ද හොඳම.
What do u guys use and recommend?
First time Bibxy පාවිච්චි කරන්නෙ.

image


7 Comments
Solution
nipoo
Expert Level 5
Galaxy A
දෙකම පාවිච්චි කරලා බලන්න. හොඳ එක තේරෙයි. Google යන්නේ ගොඩක් එයාලගේ services එක්ක. Bixby යන්නේ Samsung service එක්ක. Samsung එකකට ඉතිං Bixby නැතුව වෙන මොනාද 😉.
Dineth_Hesara
Active Level 7
Galaxy A
ඒක තමයි..ඒ වුනාට Bixby සමහර requests තේරුම්ගන්නෙ නෑ..කරන්නෙ නෑ.
ඒ අතින් Google හොදයි වගේ 😅😅
Solution
nipoo
Expert Level 5
Galaxy A
Bixby තව සෑහෙන්න improve වෙන්න ඕනි. ඒක නිසා Google Assistant හොඳයි අනිත් හැම services එකකටම වඩා.

YouTube video check කරලා බලන්න comparison තියෙනවා.
Dineth_Hesara
Active Level 7
Galaxy A
Thanks
Hiruka_NU
Expert Level 5
Galaxy A
I Think Google Voice...😃
AlジPrimemax
Active Level 7
Galaxy A
ඔය දෙකම එක පාර use කරන්න පුලුවන්. 😁 ..google ට බැරි ඒවා Bixby ට පුලුවන්. එයාට බැරි ඒවා google ට පුලුවන් 🙂
Galaxy A
Google Assistant obviously