Original topic:

VoLTE

(Topic created on: 02-05-2020 07:35 PM)
193 Views
nipoo
Expert Level 5
Options
Galaxy A
In recently Galaxy A7 received VoLTE from Mobitel. Waiting for A6+ users...
3 Comments
chathura17
Active Level 9
Galaxy A
අයියේ A21s users ලට voLTE නැද්ද?
nipoo
Expert Level 5
Galaxy A
ඒක ඉතිං මම දන්නේ නෑ. Customer Care Call එකක් දීලා බලන්න.

ඒ දවස්වල මම හිතුවේ device model එකට active කරන්නේ කියලා. පස්සේ දන්නේ අපේ number එකට තමා activate කරන්නේ කියලා.
0 Likes
chathura17
Active Level 9
Galaxy A
හා මම බලන්නම්