Original topic:

VoLTE issue

(Topic created on: 11-27-2022 04:06 PM)
70 Views
Ransilu22
Active Level 1
Options
Galaxy A
Ai samsung a03s wl ek sim ekk witrk VoLTE pennane dekem VoLTE on krl tiyeddit?
5 Comments
nixxan
Active Level 2
Galaxy A
Provider VoLTE support nathuwa athi
0 Likes
thenuka_jay
Active Level 6
Galaxy A
Contact ISP and ask for enable volte for sim
0 Likes
Galaxy A
Hi... ඔයාගේ sim එකටත් VoLTE enable කරලා තියෙන්න ඕනේ. එයාලගේ hotline එකට call කරලා බලන්න.
0 Likes
Galaxy A
ඕක බන් සිම් වල අවුලක්....මගෙත් එයාටෙල් එකට පෙන්නුවා මොබිටෙල් එකට පෙන්නුවෙ නෑ මන් ඊට පස්සෙ එයාලට ඒක කිව්වා vo lte සිම් එකේ පෙන්නන්නෑ කියලා....ඊට පස්සෙ මැසේජ් එක දාලා දවස් දෙකකින් විතර ඒ සිම් එකටත් පෙන්නනවා 😊
0 Likes
Galaxy A
Dialog walanam code ekak thiyenawa eka mathaka na, youtube try karala balanna. Anith isp lage connection walata hotline walata kathakaranna🙂
0 Likes