Original topic:

Update

(Topic created on: 03-07-2023 12:38 AM)
136 Views
kaveesha965
Active Level 3
Options
Galaxy A
Samsung galaxy A03s එකට ui 5.1 එන්නෙ කවද්ද🤔
12 Comments
Galaxy A
June or july wage weddi labei😃
0 Likes
kaveesha965
Active Level 3
Galaxy A
අම්මෝ එච්චර 🙄
Galaxy A
Ow
Solution
Galaxy A
Samsung Galaxy A03 එකට ආපු අවසාන OS upgrade එක Android 12 with Samsung One Ui 4.1 Core නේද?


Android 13 ලැබෙනවා ද A03 එකට?


මං කාලෙකට කලින් දැක්කා Sammobile site එකේ දාලා තියෙනවා, Android 12 ලැබුණු හැම device එකකටම Andorid 13 දෙන්න Samsung එකේ තීරණය කරලා තියෙනවා කියලා. ඒත් ඒක confirmed news එකක් නෙවෙයි.
Galaxy A
https://www.sammobile.com/news/samsung-devices-eligible-for-upcoming-android-13-update/

මේකේ නම් තියෙනවා එයි කියලා... ඒත් ආවත්, ගොඩාක් පරක්කු වෙලා එයි. 🥺1678195365374.jpg
kaveesha965
Active Level 3
Galaxy A
🙄😪
0 Likes
Galaxy A
A03 ekai A03s ekai 2ma 11 walin thamai release karala thiyenne eka nisa e device 2tama 13 ganna puluwan awlk na
kaveesha965
Active Level 3
Galaxy A
ඒකනම් දන්නෑ
0 Likes
kaveesha965
Active Level 3
Galaxy A
ඔව් 13 ලැබෙනවා
0 Likes