Original topic:

Update Information

(Topic created on: 05-10-2020 01:56 AM)
101 Views
MRAIDËN
Active Level 7
Options
Galaxy A
Samsung ආයතනය ඔන්න Flagship Devices වලට පසුව One Ui 2.1 Update එක ලබා දීමට Midrange Device එකක් වන Galaxy A51 තෝරාගෙන තියෙනවා. මෙම Update එක South Korea වලින් ලබා දීමට ආරම්භ කරලා තියෙනවා. 

One Ui 2.1 එකට දාල සියලුම Features ලබා දෙනවා කියලා සහතික කරලා. නමුත් AR Emoji, Gallery සහා Samsung Keyboard යාවත්කාලීන කරනවත් සමග Music Share, සහා Qucik Share යන පහසුකම් ලබා දෙන බවට සදහන් කර ඇත. ඒවගේම Flagship වලට දුන්න Camera Features එනම් Single Take, Video Pro Mode, Night Hyper lapse Mode, My filters, සහා Selfie Tone Midrange වලට ලබා නොදෙන මෙන්ම AR zone සහා Live Caption ද මෙම Update එකට ලැබෙන්නේ නැති බව කිව යුතුයි. 


දැනට මෙම Update එක Afghanistan, Egypt, Israel, Kenya, Morocco, Pakistan, Russia, Saudi Arabia, South Africa සහා Turkey වැනි රටවල් වලට ලබා දී ඇත! ඊලග සති කිහිපය තුල මෙම Update එක අනෙකුත් රටවලට ලබා දෙන බව තමා Samsung ආයතනය සදහන් කරන්නේ. කෙසේ වෙතත් මෙය ලංකාවට ලබා දෙන්න ටිකක් කල් යයි රටේ ඇතිවී ඇති තත්වයන් එක්ක. 


මෙම Update එක April Security Patch එකත් සමග ලැබෙන අතර A515FXXU3BTD4 යන Baseband සහා Firmware Version එක ලෙස 1.26GB ක File Size එකක් ලෙස ලැබේ. එලෙසම මම ඉල්ලා සිටිනවා රටේ ඇතිවී ඇති තත්වය එක්ක ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස! 


Jayawewa!🙋‍♂️ 
Madusanka R Aiden
3 Comments
Galaxy A
os 2.1 version eka enn thawa kal yai bn....
0 Likes
MRAIDËN
Active Level 7
Galaxy A
A51 ekata ei ikmanata! covid-19 nisa kal yai!
0 Likes
Galaxy A
mcn mg A20 bn....eida bn mewatath....
0 Likes