Resolved! Solved

Original topic:

Touch අව්ලක්

(Topic created on: 07-05-2022 02:05 AM)
121 Views
Hiranya_HP
Active Level 4
Options
Galaxy A
scroll කරල අපි එක ඇගිල්ලෙන් නවත්තන්  හිටියම (FB එකෙ වගෙ)පොඩියට උඩ පල්ලෙහා යනෝ නේ ටච් එක මිස් වෙනො වගෙ නෙ හොදට බැලුවොත් notice weno ඇයි ඒ නැත්නම් හැටිද?

1 Solution

Accepted Solutions
Solution
Galaxy A
Hi... එහෙම වෙන්න මොකක් හරි apps එහෙකද නැත්තං scroll කරන හැමතැනමද?
මෙහෙම කරලා බලන්න.
මුලින්ම ඔයාගේ phone එක safe mode එකෙන් on කරලා බලන්න වෙනසක් තියෙනවද කියලා. Safe mode එකෙන් වෙන්නේ ඔයාගේ phone එකේ default apps ටික විතරයි run වෙන්නේ. ඔයා install කරපු app එකක් නිසා මේක වෙනවා නම් බලාගන්න පුළුවන්. Safe mode එකෙන් one කරන විදිහ ඔයාට google එකෙන් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.
Safe mode එකෙන් on කලාට පස්සේත් මේක තියෙනවා නම් phone එක reset කරලා බලන්න. ඒත් හරිගියේ නැත්තං ගොඩක් වෙලාවට hardware issue එකක් වෙන්න පුළුවන්. එහෙම උනොත් Samsung service center එහෙකට ගිහින් පෙන්නන්න.

මගේ comment එක ඔයාට යම් විදිහකින් උදව් උනා නම් comment එකේ dot 3 click කරලා Accept Solution select කරන්න.
Thank you 😊

View solution in context

8 Comments
Hiranya_HP
Active Level 4
Galaxy A
Help guys
0 Likes

Oya A52 ekkak da use karanne .. hama thanakama ehema weno gallery ekedith
Galaxy A
ඔය ටික කරලා බලන්න... software issue එකක් තියෙනවා නම් reset එකෙන් පස්සේ ගොඩක් වෙලාවට හරියයි. නැත්තං service center එහෙකට ගිහින් බලන්න.
Hiranya_HP
Active Level 4
Galaxy A
Thanks bn
Galaxy A
Normally athe dadiya wage thibunoth ehema wenna puluwan 🙂
Settings app eketh ehema wenawa kiyala balala mata kiyanna puluwanda mokada fb kiyanne hama thissema data use krla refresh wena app ekak ne samahara wita ehema wena eka normal wenna puluwan.
Naththan oyata lagadi software update ekak awada kiyala dana ganna puluwanda ehema deyak nisath me de wenna puluwan

So if my comment is useful to you, use the 3 dots in my comment for accept my comment as a solution. 😉 👍
Hiranya_HP
Active Level 4
Galaxy A
Settings app eketh weno phone eka 60Hz nisa da danneth na lissanawa wage nisada danneth na bn ,update ekkak nam awa lagadi
Galaxy A
Ah ehenam update eka nisa wenna athi ilagata enana thiyena eken hari yai eka👍