Original topic:

Today is November 1st. But October security patch didn't receive yet. Galaxy A52

(Topic created on: 10-31-2021 09:07 PM)
206 Views
Wajira
Beginner Level 4
Options
Galaxy A

image
Security patches are not receiving on time.


15 Comments
Hiruka_NU
Expert Level 5
Galaxy A
A52 නෙ😅.මාසෙ මුලදිම එන්නෙ නෑ මං හිතන්නෙ.දවසක් දෙකක් පරක්කු වෙනවා🙂
Wajira
Beginner Level 4
Galaxy A
ගිය මාසේ එක තාම නෑ බං 🙄
Hiruka_NU
Expert Level 5
Galaxy A
මගෙත් හැබැයි එහෙම තමා.මගෙ විතරක් නෙවේ.හැමෝගෙම වගේ.security patch level එක එන්න ඕනෙ මාසෙට මාසයක් විතර පහුවෙලා මගෙ නම් එන්නෙ.අනිත් අයගෙත් සති 2 3ක් පහුවෙනවා🙂
Bhashu
Active Level 8
Galaxy A
A52 ඒ ඒ මාසෙට අදාල Patch / Update ඒ ඒ මාසේම ආවා මෙච්චර කල්. October එක තමා පරක්කු
Hiruka_NU
Expert Level 5
Galaxy A
අර Ram plus සීන් එක වෙන්න ඇති😅
Bhashu
Active Level 8
Galaxy A
RAM + ( Virtual Ram ) Feature එකත් එක්ක ගිය මාසේ මුලම රටවල් දෙක තුනකට Release වුණා. තාමත් ගොඩක් රටවල්වලට Update එක ලැබිලා නැ. කොහොමත් තව දවස් 10 වගේ යද්දි එයි.
සාමාන්‍යෙන් A52 එකට මෙච්චර කල් ඒ මාසේ ඇතුලතම ආවා. Ram Plus එක හින්දා වෙන්න ඇති
Hiruka_NU
Expert Level 5
Galaxy A
මරු හැබැයි🤣💔
ලංකාවෙ A52 වලට Ram Plus එන්න කලින්.අපි Ram plus use කරනවනේ🙂.දැන් සතියකටත් වැඩියි.😅M11.
Bhashu
Active Level 8
Galaxy A
M11, Ram Plus 🤣 💔 Optimize වෙනවද 😅
Hiruka_NU
Expert Level 5
Galaxy A
ඔව් ඒක ගොඩක් සාර්තකයි.තිබ්බ විදිය බැලුවාම.පොඩි පොඩි Lag ගති අඩුයි දැන්
🤗

ඔයා මේ post එක දැක්කනේ..?😅👇👇👇👇

https://r2.community.samsung.com/t5/Others/RAM-Plus-For-Any-Samsung/td-p/9882650