Original topic:

Silent log

(Topic created on: 11-21-2022 05:55 AM)
214 Views
Dumindu_Harshana
Active Level 6
Options
Galaxy A
මොකක්ද මේ silent log කියන්නේ 🥲පෝන් එක ඕෆ් කරලා ඔන් කරද්දි android is starting කියලා වැටිලා silent log failed check debug level කියලා වැටෙනවා...වැරදිලා මොකක් හරි එබිලද නැත්තන් bug එකක්ද 🥲
(A01)


13 Comments
Galaxy A
Hi 👋
Bug ekak newei wage
1. Oya developer option eka on karalanm thiyenne off karala balanna
2. Hari giye naththan reset karala balanna ethakota hari yai
Galaxy A
ලගකදි ඉදලා පෝන් එක ඔන් වෙනකොට සැම්සන්ග් කියලා වැටිලා ආය මුල ඉදලා ඔන් වෙනවා...🥲yt බැලුවා ගොඩක් අයට ඕක වෙනවලු
Galaxy A
Lagadi update ekak awada brother
Galaxy A
නෑ මන් රිපෝට් එකකුත් යැව්වා..ඒත් ලගදි අප්ඩේට් එකක් ආවෙ නෑ...🥲තාම android 12 ත් ආවෙ නෑ eligible උනාට
Galaxy A
Update ekakuth nathuwa, bug ekak. Godak ayata thiyenwanm lagadi security patch level ekakin hari Fix karai
Dhana2002
Active Level 7
Galaxy A
Firmware eka flash karann
Galaxy A
Avulak na vena ledak na phone eka hodata vada...update ei ne 😊
Dhana2002
Active Level 7
Galaxy A
Update ei....samanyen bootloop unaama ...mn nam firmware eka aluthin danw
Galaxy A
මගේ phone එකටත් දැන් අලුත් bug එකක් ඇවිල්ලා ද කොහෙද?පමණක් වේලාවට apps automatically close වෙනවා.ආයේ ඒ app එක open කරන්න phone එක restart කරන්න ඕනේ