Original topic:

Send Me Price In Your A20s..?

(Topic created on: 06-05-2020 10:00 AM)
KalanaBhasitha
Active Level 2
Options
Galaxy A
ඔගොල්ලො කියකට ගත්තේ ඔගොල්ලගේ A20s එක....මම Rs.34 000 ට තමයි ගත්තේ.....4GB 64GB එක....


image


14 Comments
Galaxy A
මම 64gb එක 39100 ගිය සතියෙ ගත්තේ...😶
Galaxy A
ආහ්...මමත් එකම තමයි බ්න්...34.000 ට ගත්තේ.....
Galaxy A
කවද්ද ගත්තේ?
Galaxy A
February වගේ.....
Galaxy A
ah eka thama bn... curfew වැටුනයින් පස්සෙ ගනන් ගියා 🤕
Galaxy A
Ah ehema sin ekakda...උබේ එකේ පිටි පස්සේ පොඩියට ගහලා තියෙනවාද Made In China කියලා
Galaxy A
Ah ow bn
0 Likes
maliMember
Active Level 1
Galaxy A
aparade bn gththe tika kalayk use klam thereyi aparade kiyl mmath A20s akk thmyi use krnne.😔😔
Galaxy A
matath hithila bn thiyenne dnma😶