- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
07-30-2022 10:48 PM in
Galaxy ASolved! Go to Solution.
2 Solutions
Accepted Solutions
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
07-30-2022 10:57 PM in
Galaxy A2. එහෙම නැති නම් ඔයාට third-party app එකක් playstore එකෙන් අරගෙන තමා Screen Recording පහසුකම භාවිතා කරන්න වෙන්නේ.
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
07-30-2022 11:05 PM in
Galaxy Aහැබැයි එහෙම app එකක් use කරනකොට ටිකක් privacy side එක ගැන බලන්න. App එකට permission allow කරනකොට අවශ්‍ය ඒවා විතරක් දෙන්න. නිකං apk වලින් නැතුව play store/galaxy store වලින් ගන්න. XRecorder එක හොදයි. හැබැයි free version එකේ ads තියෙනවා. 🙂
මගේ Comment එක ඔයාට යම් විදිහකින් උදව් උනා නම් comment එකේ dot 3 click කරලා Accept Solution select කරන්න.
Thank you 😊
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
07-30-2022 10:57 PM in
Galaxy A2. එහෙම නැති නම් ඔයාට third-party app එකක් playstore එකෙන් අරගෙන තමා Screen Recording පහසුකම භාවිතා කරන්න වෙන්නේ.
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
07-30-2022 11:05 PM in
Galaxy Aඔයාගේ quick access panel settings menu එකේ Screen Recording Option Icon එක තියෙනව ද බලන විදිහ.
Quick access panel එක සම්පූර්ණයෙන්ම පහළට ඇද ගන්න. ඉට පස්සේ බලන්න එතන තියෙන Short cuts අතර Screen Recording Option එකේ Short Cut Icon එක තියෙනවද කියල.
එහෙම නැති නම් දකුණු පැත්තේ තියෙන three-dotted Button එකෙන් More Optionවලට යන්න. එතනින් Edit Buttonවලට ගිහින් Available Buttons වල Screen Recording Option එකේ Short Cut Icon එක තියෙනවද බලන්න.
එතන තියෙනවා නම් ඒ Button එක Drag and Drop කරන්න පහළ Short Cut Button ටික උඩට. එතකොට ඔයාට මේ Option එක සාමාන්‍ය විදිහට quick access panel එකෙන් පාවිච්චි කරන්න පුලුවන්.
මේක ඔයාට උදව්වක් වුණා නම් 3 dots උඩ Click කරලා 'Accept Solution' දෙන්න.
ස්තුතියි 😊
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
07-30-2022 11:23 PM in
Galaxy A- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
07-31-2022 01:01 AM in
Galaxy A- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
07-30-2022 11:05 PM in
Galaxy Aහැබැයි එහෙම app එකක් use කරනකොට ටිකක් privacy side එක ගැන බලන්න. App එකට permission allow කරනකොට අවශ්‍ය ඒවා විතරක් දෙන්න. නිකං apk වලින් නැතුව play store/galaxy store වලින් ගන්න. XRecorder එක හොදයි. හැබැයි free version එකේ ads තියෙනවා. 🙂
මගේ Comment එක ඔයාට යම් විදිහකින් උදව් උනා නම් comment එකේ dot 3 click කරලා Accept Solution select කරන්න.
Thank you 😊
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
07-30-2022 11:22 PM in
Galaxy A- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
07-31-2022 12:15 AM in
Galaxy A- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
07-31-2022 12:49 AM in
Galaxy A- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
07-31-2022 01:32 AM in
Galaxy Amata ochcharayi kiyanna puluwan.🥲ita wada nam ahanna epa