chinthaka1
Active Level 3
Options
- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
05-17-2022 07:10 AM in
Galaxy A
හොඳට සිග්නල් තියෙද්දීත් call වලදී මම කියන දේ ඇහෙන්නේ නෑ කියනවා...phone එකේ mike එකේ අවුලක් නෑ....මොකක්ද ඒ හේතුව
Solved! Go to Solution.
6 Comments
ᏖᏂᏗᏒᎥᎴᏬፈᏂᏗᎷᎧᎴ
Active Level 5
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
05-17-2022 07:30 AM in
Galaxy A
හැමතිස්සෙම එහෙමද? හයියෙන් කතා කරද්දිත්?
Solution
Ranod_Lakshitha
Expert Level 5
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
05-17-2022 07:48 AM in
Galaxy A
Hi... මුලින්ම මේ ටික පොඩ්ඩක් හරියට කියන්න පුළුවන්ද?
1. මේක කලින් ඉදන්ම තිබුණු දෙයක්ද?
2. කියන එක සම්පුර්ණයෙන්ම ඇහෙන්නේ නැද්ද එහෙම නැත්තං අඩුවෙන්ද ඇහෙන්නේ ?
3. වෙන sim එකක් දාලා බැලුවාද?
කොහොම උනත් ආපහු mic එක check කරන්න. මේ app එකේ Get Help > Diagnostics > Start > Mic වලට ගිහින් බලන්න හරියට වැඩ කරනවාද කියලා.
ඊළඟට phone එක safe mode එකෙන් on කරලා call එකක් අරන් බලන්න. මේකෙන් ඔයා install කරපු app run වෙන එක නතර වෙනවා. Install කරපු app එකක් නිසා issue එකක් තියෙනවා නම් හොයාගන්න පුළුවන්.
අන්තිමට phone එක reset කරලා බලන්න. ඒත් හරිගියෙ නැත්තං Samsung service center එහෙකට ගිහින් පෙන්නන්න. ඔයාට උදව් කරයි.
මගේ comment එක ඔයාට යම් විදිහකින් උදව් උනා නම් comment එකේ dot 3 click කරලා Accept Solution select කරන්න.
Thank you 😊

Dr_Sadesh_Abey
Expert Level 5
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
05-17-2022 10:00 AM in
Galaxy A
Headset එකක් use කරද්දී issue එක තියනවා ද? Mic ඒකෙ අවුලක් කියලා ඔයා හිතනවා නම්, headset එකක් use කරන්න mic එකක් තියෙන.
Call ඒකෙ issue එකක් නැත්නම්, අනිවාර්යයෙන්ම mic issue එකක් කියලා confirm කරගන්න පුළුවන්.
භය වෙන්න එපා, අපි issue එක fix කරගන්න උදවු කරන්නම් 😊

RachithaKaushan
Active Level 6
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
05-17-2022 05:33 PM in
Galaxy A
Hi Chinthaka.
Mic එකේ aulak නැහැ කියලා 100% කියන්න පුළුවන් ද?.කොහොම උනත් අවුල හොයාගන්න එක ලේසි method එකක් තියෙනවා.මුලින්ම safe mode දාන්න.safe mode ඔයාට යන්න පුළුවන් power menu එක අරගෙන(phone එක off කරන තැනට ගිහින්) power off කියන button එක ඔබාගෙන ඉන්න.එතකොට safe mode කියලා එකක් එයි. ඒක උඩ ආයේ ඔබන්න.phone එක restart වෙලා safe mode යයි.එතකොට ඔයාගේ phone එකේ කිසිම app එකක් වැඩ නැහැ.බය වෙන්න එපා.ඒ safe mode වල හැටි.ඔයා safe mode වලින් එළියට ගියාම apps ඔක්කොම ටික ආයේ වැඩ.safe mode දාලා කරන්න තියෙන්නේ ආයේ normal call එකක් අරන් කතා කරන එක ඇහෙනවද බලන්න.අන්න එතකොට ඇහෙනවා කියන්නේ mic එකේ කිසි ප්‍රශ්නයක් නැහැ.එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ ඔයා download කරගත්තු app එහෙක.ඒ කියන්නේ ඔයාගේ මොකක් hari app එකක් mic එක use කරනවා ඔයා නොදැනුවත් ව.safe mode දාලා mic එක වැඩ කළා කියන්නේ ඔයා ඔයාගේ අන්තිමට download කරපු apps 2ක 3න uninstall කරලා බලන්න.ඒත් හරි ගියේ නැත්නම් reset කරන්න.(safe mode වලදී mic එක වැඩ කළොත් විතරක්)safe mode දාලත් කියන එක ඇහෙන්නේ නැත්නම් ඉතිං mic එකේ අවුලක් තමයි☹️එහෙනම් ඔයාට කඩේකට දෙන්නම වෙනවා.kokatath earphone එකක් හරි headset එකක් හරි ගහලා බලන්න ඒත් වැඩ නැද්ද කියලා.හරි දැන් safe mode එකෙන් එලියට එන්නේ කොහොමද කියලා කියන්නම්.phone එක off කරන තැනට ඇවිත්(power menu) restart කරන්න.එතකොට ඔයා safe mode එකෙන් එලියට එයි.
මගේ මේ comment එක ඔයාට උදව්වක් උනා නම්,මගේ comment එක උඩින් තියෙන dot 3න ඔබල ' Accept Solution ' දීලා,මගේ comment එක ඔයාගේ ප්‍රශ්ණෙට විසඳුම කියලා භාර ගන්න පුළුවන්

05-17-2022 09:48 PM in
Galaxy A
1.ඔව්..සමහර වේලාවට විතරයි
2.සම්පූර්ණයෙන්ම ඇහෙන්නේ නැතුව ගිහින් හරියනවා ඊට පස්සේ
3.ඔව් ඒත් එහෙමයි

Sudha777
Active Level 3
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
05-18-2022 06:29 AM in
Galaxy A
Samsung A&M series වල පොදුවෙ තියන ප්රශ්නයක් මේක 2g/3g/4g Bands වල ප්රශ්නයක් මම හිතන්නෙ ඕක.