Original topic:

Samsung a04e

(Topic created on: 04-01-2023 07:11 PM)
82 Views
Kavidilz
Active Level 1
Options
Galaxy A
A04e eka pocket ekedi auto display on wenne ai
6 Comments
Galaxy A
Hi... phone එකට screen protector එකක් දාලා තියෙනවද? සමහර වෙලාවට screen protector නිසා වෙන්නත් පුළුවන්.
0 Likes
Kavidilz
Active Level 1
Galaxy A
Ai ehema wenne
0 Likes
Kavidilz
Active Level 1
Galaxy A
Galawanna weida
0 Likes
Galaxy A
කලින් තියෙන්නෙ නැතුව protector එක දැම්මට පස්සේ එහෙම වෙනවා නම් ගොඩක් වෙලාවට ඒක වෙන්න පුළුවන් reason එක. මුලින්ම settings > display > accidental touch protection on කරලා නැත්නම් on කරලා use කරලා බලන්න. Touch sensitivity එකත් off කරලා කරලා බලන්න.
එතකොටත් වෙනවා නම් පුළුවන් නම් විතරක් protector එක ගලවලා බලන්න.
0 Likes
Kavidilz
Active Level 1
Galaxy A
Screen eka double tap karala on wenna dammama thama onwenn
0 Likes
Kavidilz
Active Level 1
Galaxy A
Aran sathiyai
0 Likes