Original topic:

Samsung Service Center

(Topic created on: 05-14-2021 03:26 PM)
96 Views
nipoo
Expert Level 5
Options
Galaxy A
මං මේ ගිය සඳුදා ගියා Samsung Service Center එකකට power button එක replace කරගන්න.

එකේ වැඩ කරන කවුරුත් mask දාගෙන ඉඳියේ නෑ.

අපි පෝලිමේ හිටියට එයාලගේ අඳුරන අය ආවහම පෝලිම ආදාල නෑ. Desk එක ඉස්සරහත් මං පැය කාලක් විතර බලං හිටියා මගේ උවමනාව අහනකන්.

ඔය ඔක්කොම කමක් නෑ කියමුකෝ. Power button එක දාගන්න ඇහුවහම ඒක වෙනම එන්නේ නෑ motherboard එකක් වෙනම දාන්න ඕනිලු ඒකට 36,000 යනවලු. 😂

ඒත් කමක් නෑ ඊලඟට කියපි පිටින් කරගන්නලු. 😂😂

විස්වාසයක් ඇතුව original කරගන්න ගියාම එයාලම කියනවා පිටින් කරගන්නලු. 😂😂😂

Samsung brand එක ලංකාවේ කන්නේ Samsung Lanka එකේ වැඩ කරන අයමයි.. 😂😂😂
6 Comments
nipoo
Expert Level 5
Galaxy A
😂😂😂
Cheers_bruh
Active Level 10
Galaxy A
ලැජ්ජයි ලංකාවේ ලොකුම Customer base එක තියන Brand එක වෙලා
(community support පැත්තකට දාමු )
අඩුම ගානේ
samsung brand එක විශ්වාස කරලා ආපු customers ලව 🥱😡
කියලා වැඩක් නෑ !
nipoo
Expert Level 5
Galaxy A
🤕🤕🤕
Cheers_bruh
Active Level 10
Galaxy A
Minor smart phone brands(in SL) do better .
After all they may don't have heart shocking specs but they provide lifetime support for the valued Customer who chose their product!
Cheers_bruh
Active Level 10
Galaxy A
Developers don't carry the weight of Samsung SL,but they pee over it
GihanM
Active Level 5
Galaxy A
සිරාම කතාව හොදේ මම phone එක slow හින්ද සහ heat වෙන හින්ද customer service එකට කතා කරා එයාල කිව්ව software වල අවුලක් ඇති අරගෙන එන්න කියලා. මම phone එක ගෙනිහින් දුන්න දීලා දවස් 4කට පස්සෙ call එකක් ආව phone eka හදන්න බෑ heat වෙන්නෙ ic වල අවුලක් හින්ද වෙන්න පුලුවන් කියල කිව්ව එයාල ic විතරක් replace කරන්නෙ නෑ කිව්ව motherboard එක දාන්න ඕනෙ කිව්ව. ඉට පස්සෙ කිව්ව පිටින් හදාගන්න කියල. මම ඇහුව මොන ic එකේද ලෙඩේ තියෙන්නෙ කියල ඉට පස්සෙ කිව්වනෙ phone එක හදන්න බැරි හින්ද ගලවල check කලේ නෑ. සමහරවිට ic එකක ලෙඩක් ඇති කිව්ව. මුන්ගේ ආච්චිට හාල් ගරන්න එපැයි ඒතින්😤😤