nipoo
Expert Level 5
මං මේ ගිය සඳුදා ගියා Samsung Service Center එකකට power button එක replace කරගන්න.

එකේ වැඩ කරන කවුරුත් mask දාගෙන ඉඳියේ නෑ.

අපි පෝලිමේ හිටියට එයාලගේ අඳුරන අය ආවහම පෝලිම ආදාල නෑ. Desk එක ඉස්සරහත් මං පැය කාලක් විතර බලං හිටියා මගේ උවමනාව අහනකන්.

ඔය ඔක්කොම කමක් නෑ කියමුකෝ. Power button එක දාගන්න ඇහුවහම ඒක වෙනම එන්නේ නෑ motherboard එකක් වෙනම දාන්න ඕනිලු ඒකට 36,000 යනවලු. 😂

ඒත් කමක් නෑ ඊලඟට කියපි පිටින් කරගන්නලු. 😂😂

විස්වාසයක් ඇතුව original කරගන්න ගියාම එයාලම කියනවා පිටින් කරගන්නලු. 😂😂😂

Samsung brand එක ලංකාවේ කන්නේ Samsung Lanka එකේ වැඩ කරන අයමයි.. 😂😂😂
5 Comments
nipoo
Expert Level 5
😂😂😂
Reply
Loading...
Luveen
Active Level 10
ලැජ්ජයි ලංකාවේ ලොකුම Customer base එක තියන Brand එක වෙලා
(community support පැත්තකට දාමු )
අඩුම ගානේ
samsung brand එක විශ්වාස කරලා ආපු customers ලව 🥱😡
කියලා වැඩක් නෑ !
Reply
Loading...
nipoo
Expert Level 5
🤕🤕🤕
Reply
Loading...
Luveen
Active Level 10
Minor smart phone brands(in SL) do better .
After all they may don't have heart shocking specs but they provide lifetime support for the valued Customer who chose their product!
Reply
Loading...
Luveen
Active Level 10
Developers don't carry the weight of Samsung SL,but they pee over it
Reply
Loading...