මං මේ ගිය සඳුදා ගියා Samsung Service Center එකකට power button එක replace කරගන්න.
එකේ වැඩ කරන කවුරුත් mask දාගෙන ඉඳියේ නෑ.
අපි පෝලිමේ හිටියට එයාලගේ අඳුරන අය ආවහම පෝලිම ආදාල නෑ. Desk එක ඉස්සරහත් මං පැය කාලක් විතර බලං හිටියා මගේ උවමනාව අහනකන්.
ඔය ඔක්කොම කමක් නෑ කියමුකෝ. Power button එක දාගන්න ඇහුවහම ඒක වෙනම එන්නේ නෑ motherboard එකක් වෙනම දාන්න ඕනිලු ඒකට 36,000 යනවලු. 😂
ඒත් කමක් නෑ ඊලඟට කියපි පිටින් කරගන්නලු. 😂😂
විස්වාසයක් ඇතුව original කරගන්න ගියාම එයාලම කියනවා පිටින් කරගන්නලු. 😂😂😂
Samsung brand එක ලංකාවේ කන්නේ Samsung Lanka එකේ වැඩ කරන අයමයි.. 😂😂😂