Original topic:

Samsung Galaxy A52 May Security Update

(Topic created on: 05-26-2021 05:22 PM)
67 Views
Bhashu
Active Level 8
Options
Galaxy A
Galaxy A52 අයට මැයි Security Patch Update එක ඉක්මනින්ම එයි. ඔන්න A52 එකට අදාල 2021 May Security Patch Levl එක Release කරලලු. තාම නම් අපිට ඇවිත් නැ. April Security patch එක ආවේ April 24 වෙනිදා ( ගොඩක් දුරට ) , ඒ කියන්නේ හෙට අනිද්දාට මැයි මාසේ එක එන්න ඕන
 
 මැයිවලට අදාලව එන මේ Update එකත් එක්කම මේ වෙනස්කම් වෙයි කියල බලාපොරොත්තු වෙන්න පුලුවන්. 
 
 01. Enhanced Quick Share 
 02. Improve file sharing between Galaxy devices using Quick Share 
 03. Supports background effects function during video call via some 3rd party apps 
 04. The performance of Camera has been improved 
 05. The stability of Touch screen has been improved 
 06. Call quality has been improved 
 07. The security of your device has been improved
 
 බලමු Update එක ආවම 😎 
 
 image
 
 FOLLOW ME TO MORE DETAILS
4 Comments
Dinumika
Active Level 3
Galaxy A
Battry ikmnin low wena prashnyk thiyed A52 eke
0 Likes
Bhashu
Active Level 8
Galaxy A
8+ Screen Time 90HzScreenshot_20210527-185144_Device care.jpg
Dinumika
Active Level 3
Galaxy A
90hz dla peya kyk use krnna puluwnd , video bala bala fb gihin
0 Likes
Bhashu
Active Level 8
Galaxy A
8+