Resolved! Solved

Original topic:

Samsung A52 battery health එක අඩුවෙන්නෙ මොකක් නිසාද🙁💔

(Topic created on: 05-14-2022 02:34 AM)
577 Views
dinith121
Active Level 2
Options
Galaxy A
Phone එක අරන් මාසයක්වත් නෑ battery life එක estimated capacity එක දවසින් දවස ලොකුවටම අඩු වෙනවනෙ (device එක A52 4G) මේක battery අවුලක්ද නැත්නම් bord එකේ අවුලක් වගේද 🥲💔 charge එකට ගැහුවම back cam එකේ යටම cam එකෙන් පොඩි 9v විතර කරන්ට් එකකුත් වදිනවා ඒක normal දෙයක්ද🙁💔

3 Solutions


Accepted Solutions
Solution
Galaxy A
Phone එක ඔයාගේ Usage patterns අදුර ගන්න කල් මුල් දවස් ටිකේ battery එක ටිකක් වැඩිපුර බහින්න පුළුවන්. Current එක වදිනවා කියන එක නම් normal දෙයක් වෙන්න බෑ. තව සතියක් වගේ බලලා battery එකේ වෙනසක් නැත්තං service center එහෙකට ගිහින් පෙන්නන්න.

මගේ comment එක ඔයාට යම් විදිහකින් උදව් උනා නම් comment එකේ dot 3 click කරලා Accept Solution select කරන්න.
Thank you 😊

View solution in context

Solution
Galaxy A
Hi,


You can change these settings and try
This video will help you to improve battery life plus to get the best out of your device

https://youtu.be/hAOH7jC2jog

Also if it still continues to drain make sure to backup all you data via Smartswitch for PC and then do a Factory Data rest..

ඒවගේම රනෝද් අයියා කියපු විදිහට cam එක ලගින් electric shock එකක් වදිනවනම් ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි ඔය අවුල හදාගන්න customer service එහෙකට යන්න වෙයි..🙂👍

.If you found my comment useful, kindly click on the 3 dots and select "Accept Solution"
Thank you 👍.

View solution in context

Solution
Galaxy A
Hey bro try these settings on your phone 📲
1.go to the power saving mood then you can see 3 things on it. On these settings
*limit CPU speed to 70%
*decrease brightness by 10%
*limit apps and home screen
2.use dark mood
3.use brightness level between 0%-30%
4.turn off Auto rotation
5.If you use mobite data change to the wifi
6.turn off bluetooth and some unused options.
7.if you have lot of unused apps, zip or sleep these apps

If my comment is helpful for you accept my comment as a solution 🙂

View solution in context

14 Comments
Solution
Galaxy A
Phone එක ඔයාගේ Usage patterns අදුර ගන්න කල් මුල් දවස් ටිකේ battery එක ටිකක් වැඩිපුර බහින්න පුළුවන්. Current එක වදිනවා කියන එක නම් normal දෙයක් වෙන්න බෑ. තව සතියක් වගේ බලලා battery එකේ වෙනසක් නැත්තං service center එහෙකට ගිහින් පෙන්නන්න.

මගේ comment එක ඔයාට යම් විදිහකින් උදව් උනා නම් comment එකේ dot 3 click කරලා Accept Solution select කරන්න.
Thank you 😊
dinith121
Active Level 2
Galaxy A
Elam thank you machn❤️ mn balannm
Solution
Galaxy A
Hi,


You can change these settings and try
This video will help you to improve battery life plus to get the best out of your device

https://youtu.be/hAOH7jC2jog

Also if it still continues to drain make sure to backup all you data via Smartswitch for PC and then do a Factory Data rest..

ඒවගේම රනෝද් අයියා කියපු විදිහට cam එක ලගින් electric shock එකක් වදිනවනම් ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි ඔය අවුල හදාගන්න customer service එහෙකට යන්න වෙයි..🙂👍

.If you found my comment useful, kindly click on the 3 dots and select "Accept Solution"
Thank you 👍.
dinith121
Active Level 2
Galaxy A
Elam thank you machn❤️ customer service ගියොත් ඒකට මොනවගේ solution එකක දෙයිද 🥲💔
Galaxy A
ඒ ගැන නම් idea එකක් නෑ මට.
Solution
Galaxy A
Hey bro try these settings on your phone 📲
1.go to the power saving mood then you can see 3 things on it. On these settings
*limit CPU speed to 70%
*decrease brightness by 10%
*limit apps and home screen
2.use dark mood
3.use brightness level between 0%-30%
4.turn off Auto rotation
5.If you use mobite data change to the wifi
6.turn off bluetooth and some unused options.
7.if you have lot of unused apps, zip or sleep these apps

If my comment is helpful for you accept my comment as a solution 🙂
dinith121
Active Level 2
Galaxy A
Thanks mchn❤️ mn balannm
Galaxy A
Aniwa harigiye naththan ayeth ahanna personally hari kmk na😉👍
dinith121
Active Level 2
Galaxy A
Machn back cam eke යටම cam eken 6v ka witra karant wadina eka normal da kiyala hognna widhk dnnwda🥲💔