Original topic:

Samsung A52 4G

(Topic created on: 11-01-2022 12:06 AM)
82 Views
MalindaMH
Active Level 5
Options
Galaxy A

image

Samsung A52 4g එකට Android 13 එයි ද?.🤔
6 Comments
Galaxy A
ඔව්. ගොඩක් sources වලින් කියන්නේ හම්බවෙයි කියලා. Official schedule එක අවට පස්සේ හරියටම බලාගන්න පුළුවන් 😀
Galaxy A
ඔව් ඔබගේ දුරකතනය සදහා යාවත්කාලින නිකුත් කිරිමේ කොන්දෙසි අනුව ඔබට ලැබිය යුතුය. එය ඉදිරියෙදි දැනුම් දෙනු ඇත.

තවම ඔවුන් මේ පිලිබදව පවසා නැත.

මාගෙ පිළිතුර පිලිබදව සෑහිමකට පත් වන්නෙ නම් මාගෙ පිලිතුර උඩ ඩොට් තුන ක්ලික් කර පිලිතුර ✔ කියල සටහන් කරන්න
Galaxy A
Ow
Dihane_M
Expert Level 5
Galaxy A
Ow
Sha_zan
Expert Level 2
Galaxy A
Samsung had already launched the Android 13 beta for Galaxy Note 20, Galaxy Note 20 Ultra, Galaxy Z Fold 4, Galaxy Z Flip 4, Galaxy Z Fold 3, and Galaxy Z Flip 3 devices in selected regions. In a bit of a surprise, Samsung has also released Android 13 beta to the Galaxy A52 in India.

Most probably your device will get the Android 13 update by the end of November or next month.

You might want to wait patiently for that to show up on your phone officially.

Be sure to click the 3 dots and " ✓ Accept as Solution" when you find an answer that works for you.

Thanks... 👍
Rivinu
Active Level 2
Galaxy A
ජනවාරි මාසය වනවිට එයි