Original topic:

Samsung A12

(Topic created on: 01-16-2023 01:29 AM)
136 Views
Anonymous
Not applicable
Options
Galaxy A
Phone eka reset karnna innawnan software update eka karala reset karn ekad hoda.
6 Comments
Galaxy A
Ow software update එක කරලා reset කරොත් ඔයාගෙ වැඩ ලේසි වෙයි. නැත්නම් ඔයා reset කරලා, අලුතින් ඔක්කොම password email ටික enter කරාට පස්සේ තමයි check for software updates කියලා option එක දෙන්න හරි පුළුවන් වෙන්නේ.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊
Anonymous
Not applicable
Galaxy A
Thank you
Galaxy A
Sure! මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊
0 Likes
Galaxy A
Update කරලා reset කරන එක හොදයි
Anonymous
Not applicable
Galaxy A
Thank you
GAMING_kaviya
Active Level 4
Galaxy A
Software update karala reset karanta 🤍

Be sure to click the 3 dots and " ✓ Accept as Solution" when you find an answer that works for you.

thank you🤍
0 Likes