Resolved! Solved

Original topic:

Samsung A10s device eke bluetooth, wifi , hotspot on krpu gamn auto off wenwa

(Topic created on: 07-15-2022 03:02 AM)
168 Views
qshashi
Beginner Level 2
Options
Galaxy A
Solution ekk denna puluwnda

2 Solutions


Accepted Solutions
Solution
Kalana_sn
Active Level 7
Galaxy A
Real time wada karana app ekakat a access dunnamath ohoma wenwa....

Reset karanam 100% hariyanawa

View solution in context

0 Likes
Solution
Galaxy A
Device එක safe mode එකෙන් on කරලා බලන්න. Install කරපු app එකක් නිසා ඒක වෙනවා නම් බලාගන්න පුළුවන්. Safe mode එකෙන් on කරන විදිහ ඔයාට ලේසියෙන්ම google search කරලා බලාගන්න පුළුවන්. එතකොට හරියනවා නම් ඔයා ළගකදි install කරපු app එකක් නිසා ඕක වෙන්න පුළුවන්. ඒ apps uninstall කරලා බලන්න.
එහෙම නැත්තං device එකම reset කරලා බලන්න. ගොඩක් වෙලාවට හරි යයි. හරි ගියෙ නැත්තං samsung service center එහෙකට ගිහින් පෙන්නන්න.

මගේ comment එක ඔයාට යම් විදිහකින් උදව් උනා නම් comment එකේ dot 3 click කරලා Accept Solution select කරන්න.
Thank you 😊

View solution in context

8 Comments
Kalana_sn
Active Level 7
Galaxy A
Shareit app ek dmmada.
0 Likes
qshashi
Beginner Level 2
Galaxy A
Klin idan thina shrrit app ekma thama 😥
0 Likes
Kalana_sn
Active Level 7
Galaxy A
App ek unstall krl blnn..hari yaawid kiyl
0 Likes
Solution
Kalana_sn
Active Level 7
Galaxy A
Real time wada karana app ekakat a access dunnamath ohoma wenwa....

Reset karanam 100% hariyanawa
0 Likes
Solution
Galaxy A
Device එක safe mode එකෙන් on කරලා බලන්න. Install කරපු app එකක් නිසා ඒක වෙනවා නම් බලාගන්න පුළුවන්. Safe mode එකෙන් on කරන විදිහ ඔයාට ලේසියෙන්ම google search කරලා බලාගන්න පුළුවන්. එතකොට හරියනවා නම් ඔයා ළගකදි install කරපු app එකක් නිසා ඕක වෙන්න පුළුවන්. ඒ apps uninstall කරලා බලන්න.
එහෙම නැත්තං device එකම reset කරලා බලන්න. ගොඩක් වෙලාවට හරි යයි. හරි ගියෙ නැත්තං samsung service center එහෙකට ගිහින් පෙන්නන්න.

මගේ comment එක ඔයාට යම් විදිහකින් උදව් උනා නම් comment එකේ dot 3 click කරලා Accept Solution select කරන්න.
Thank you 😊
Dhana2002
Active Level 7
Galaxy A
Hostpot denn puluwan mobile data on karala witharai
Oyaa Hostpot on karanakota WiFi ekai Bluetooth ekai dekama off wenw.....

0 Likes
qshashi
Beginner Level 2
Galaxy A
Hotspot on kranth ba, wifi , bluetooth , hotspot thunma auto off wenw on krddi. Wena wenm on krddi
0 Likes
Dhana2002
Active Level 7
Galaxy A
WiFi Bluetooth off karala thiyenakotath hostpot on karann barida
0 Likes