Original topic:

Samsung A05S Bad Issues

(Topic created on: 01-12-2024 05:38 AM)
614 Views
kaz_
Active Level 6
Options
Galaxy A
 මේ ෆෝන් එක මම ගත්ත.. මම face කරපු issue දෙකක් තියේ.

 1) 60 fps video recording ලැග් වෙනවා. Smoothly recording වෙන්නෙ නෑ. , cam එක ලැග් වෙනවා.අනික 60fp recording වෙන්නෙ නෑ . එක එක වෙලාවට එක එක Fps තමා රෙකෝඩ් වෙන්නෙ .🫠

 2) ලොකුම අවුල තමා notification එද්දි lock screen එක wake වෙන්නෙ නෑ.ඒකට option එකක් මම හෙව්ව ලැබුනේ නෑ. ඒක පට්ටම අවුලක්. පොඩි ෆෝන් වල පවා ඒක තියෙනවා. Notification එකක් එද්දි display එක wake වෙන එක. පුලුවන් නම් මේ දෙකටම solution තියද බලන්න .. android 14 / one UI 6 හෙට අනිද්දා ආවම ඒකේවත් තිබ්බොත් හොදයි solution එකක් 😒😒😒😒

image


57 Comments
KaveexBro
Active Level 4
Galaxy A
සහෝ,
OneUI 6 නම් දැන් Release වෙලා තියෙන්නේ... Software Updates එහෙම Check කරලා බලන්න. මටත් දැන් Updates ඇවිත් තියෙන්නේ. 1GB විතර වෙනවා. ඒක දාගෙන බලන්න. එතකොට හරි යයිද කියලා බලමු.

ස්තූතියි ❤️
kaz_
Active Level 6
Galaxy A
තාම ආවේ නෑ. මේකට ඇන්ඩ්‍රොයිඩ් 14. ඔයාගෙ මොකක්ද ෆෝන් එක?
0 Likes
KaveexBro
Active Level 4
Galaxy A
මගේ A14 එකක්
kaz_
Active Level 6
Galaxy A
ඒකට රිලීස් උනා .ඊයේ A05 එකටත් රිලීස් උනා. ඒත් තාම A05s එකට ආවෙ නෑ.
0 Likes
KaveexBro
Active Level 4
Galaxy A
අහ්.... A05s එකක් නේම්... ඒක තමයි පරක්කු
SLWADDA
Active Level 1
Galaxy A
A05 ekata one ui6 awada
0 Likes
kaz_
Active Level 6
Galaxy A
Ow awoooooo
0 Likes
Anonymous
Not applicable
Galaxy A
Samsung a05 akata androyd 14 awada
0 Likes
kaz_
Active Level 6
Galaxy A
Balanna settings ගිහින් update dila
0 Likes