Original topic:

RAM Plus For Galaxy A52 4G

(Topic created on: 11-01-2021 05:59 PM)
99 Views
Bhashu
Active Level 8
Options
Galaxy A

image
Ukraine A52

Samsung Galaxy A52 is reportedly getting the RAM Plus feature with the latest October security update. The new feature brings a RAM upgrade of up to 4GB that allows the phone to virtually expand the built-in RAM in order to enhance multitasking on the phone. 

Samsung Galaxy A52 4G Smart Phone එකට ඔක්තෝබර් Update එකත් එක්ක RAM Plus Feature එක ලැබෙනවා. මේ වෙන විට යුකරේනය, ඉන්දුනීසියාවලට මේ Update එක ලැබිලා තියෙනවා.

අපිට නම් ඔක්තෝබර් ඉවර වුනත් තාම නැ. සමහර විට මේ Feature එක හින්දා එන්න පරක්කු ඇති. 
3 Comments
Hiruka_NU
Expert Level 5
Galaxy A
October එක ඉක්මන්ට අවානම් හොඳා😁
Bhashu
Active Level 8
Galaxy A
තාම නැ 😅💔
Hiruka_NU
Expert Level 5
Galaxy A
දුකයි සගෝ🥲