Resolved! Solved

Original topic:

Please help ⚠️️

(Topic created on: 10-29-2022 09:08 AM)
104 Views
Kanishka_Madushan
Active Level 6
Options
Galaxy A
Care Report Storing Your Phone

If you know, explain to me, what should I do 👀

image





<Translation>
ඔබගේ දුරකථනය ගබඩා කිරීම ඔබ ඔබේ දුරකථනය ටික වේලාවක් භාවිතා කිරීමට අදහස් නොකරන්නේ නම්, අපි අවම වශයෙන් 80% දක්වා ආරෝපණය කිරීම නිර්දේශ කරමු, පසුව දුරකථනය ක්‍රියා විරහිත කර කාමර උෂ්ණත්වයේ ගබඩා කරන්න. බැටරි කාර්ය සාධනය පවත්වා ගැනීමට, අවම වශයෙන් සෑම මාස 6කට වරක් ඔබේ දුරකථනය ආරෝපණය කරන්න.
10 Comments
Solution
Dihane_M
Expert Level 5
Galaxy A
Hi. ඔයා phone එක කාලයක් පාවිච්චි කරන්නේ නැත්තම් 80% charge කරලා , Phone එක off කරලා , සාමාන්ය temperature එකක් තියේන තැනක තියන්න .

මාස 6 න් 6 ට charge කරන්න. (Battery performance eke maintain keregana)
Galaxy A
Thank brother 😍
Solution
Galaxy A
Karanna thiyenne oya translate karala thiyena eka thamai
Galaxy A
Thank Brother 😍
Solution
Galaxy A
Hi... ඔයා device එක පාවිච්චි කරනකොට අවශ්‍ය වෙන එක එක tips/information තමයි ඔතනදි දෙන්නේ. බය වෙන්න එපා issue එකක් නෙමෙයි.

ඔය දීලා තියෙන tip එකේ translation එක හරි... ගොඩක් කල් පාවිච්චි කරන්නෙ නැත්තං device එක, 80% විතර charge කරලා තියන්න කියන්නේ. අනිත් ටිකත් ඔය translation එකේ ටිකම තමයි 😊
Galaxy A
Thanks brother 😇🤟

මේක Fast Charging Supported, මම 25w charger එකක් තමයි use කරන්නෙ 👀 >More Battery Settings වල >Fast Charging option එක On කරහම,
Lock Screen එකේ "Super Fast Charging" කියල වැටෙනවා On එකේ එහෙම Charge කරද්දි පොඩි Heat එකක් තියෙනවා (හැබැයි ගොඩක් ඉක්මනට Charge වෙනවා)

Super Fast Charging හොඳ නැද්ද Phone එකට
Solution
Galaxy A
නැහැ එහෙම ප්‍රශ්නයක් නෑ. Phone එකට super fast charging support නම් පාවිච්චි කරන්න. Charge වෙනකොට heat වෙන එක සාමාන්‍යයෙන් වෙනවා. ඔයා සාමාන්‍යයෙන් phone එක overnight charge කරන කෙනෙක් නම් super fast charging off කරලා charge කරන්න. හැබැයි මමනම් කියන්නේ තියෙන option පාවිච්චි නොකර ඉන්න එපා කියලා. 🙂
Sha_zan
Expert Level 2
Galaxy A
Fast charging doesn't cause any more damage to your phone than standard charging. It will be warmer, but not to extreme levels which would cause visible damage.

Be sure to click the 3 dots and " ✓ Accept as Solution" when you find an answer that works for you.

Thanks... 👍
Galaxy A
ඔයිගේ sinhala translate එක තමා උත්තරේ