cancel
Showing results for 
Search instead for 
Did you mean: 

Original topic:

Phone slow

(Topic created on: 05-14-2021 04:53 AM)
GihanM
Active Level 4
Options
Galaxy A
Android 10 update එක වෙලාවට කරන්න බැරි උනා. මේ අවුරුද්දෙ ජනවාරි වල වගේ Android 10 update එක කරේ. ඊටපස්සේ phone එක ගොඩක් slow. Android 11 update එක කරාට හරිගියේ නෑ. දැන් phone එක ගොඩක් slow. Game ගහනකොට lag වෙනව FPS  බහිනව. Factory data reset කරා ඒත් හරියන්නෙ නෑ මොකද්ද කරන්න පුලුවන් ( GALAXY A70 - 6GB ram/128GB rom ) මම කලින් pubg සෙල්ලමක් කරා HDR graphic දාල එතකොට මෙහෙම කිසිම අවුලක් තිබුනෙ නෑ ගොඩක් Smooth. ඒත් දැන් Free Fire  සෙල්ලම් කරන්න බෑ graphics වැඩිකරන. දන්න කෙනෙක් ඉන්නව නම් solution එකක් දෙන්න!
10 Comments
KumaraD
Active Level 3
Options
Galaxy A
You better take the device to Samsung Service Center.
0 Likes