Original topic:

Phone slow

(Topic created on: 05-14-2021 06:30 AM)
199 Views
GihanM
Active Level 5
Options
Galaxy A
Android 10 update එක වෙලාවට කරන්න බැරි උනා. මේ අවුරුද්දෙ ජනවාරි වල වගේ Android 10 update එක කරේ. ඊටපස්සේ phone එක ගොඩක් slow. Android 11 update එක කරාට හරිගියේ නෑ. දැන් phone එක ගොඩක් slow. Game ගහනකොට lag වෙනව FPS  බහිනව. Factory data reset කරා ඒත් හරියන්නෙ නෑ මොකද්ද කරන්න පුලුවන් ( GALAXY A70 - 6GB ram/128GB rom ) මම කලින් pubg සෙල්ලමක් කරා HDR graphic දාල එතකොට මෙහෙම කිසිම අවුලක් තිබුනෙ නෑ ගොඩක් Smooth. ඒත් දැන් Free Fire  සෙල්ලම් කරන්න බෑ graphics වැඩිකරන. දන්න කෙනෙක් ඉන්නව නම් solution එකක් දෙන්න!
10 Comments
nipoo
Expert Level 5
Galaxy A
මේවා කරලා බලන්න.
1. Software updates තියනවනම් දාන්න.
2. හොඳ internet connection එකක් පාවිච්චි කරන්න.
3. App වල data සහා cache clear කරන්න.
4. වැඩක් නැති දේවල් අයින් කරලා storage එක එක free කරගන්න.
5. App uninstall කරලා ආපහු install කරන්න.
6. Force restart කරන්න.
7. Cache partition එක clear කරන්න.
8. Safe mode එකෙන් on කරලා බලන්න.
9. Factory reset කරන්න.
GihanM
Active Level 5
Galaxy A
මේ හැම දේම කරා ඒත් හරියන්නෙ නෑනෙ
nipoo
Expert Level 5
Galaxy A

Heating issue එකක්ද දන්නේ නෑ. මට හිතෙන්නේ Service Center එකකට පෙන්න ගන්න පුළුවන්නම් හොඳයි.

GihanM
Active Level 5
Galaxy A
තියෙන Software ඔක්කොම System wipe කරල. ආයෙ අලුතින් Original Rom එක install කලොත් හරියයිද?
nipoo
Expert Level 5
Galaxy A
ඒත් හරි ගියේ නැතොත්? අනික ඒක කරලා දෙනවා service center එකෙන්. හැබැයි ‍රු. 2000ක් වගේ යනවා. Warrenty තියෙනවනන් free. මං කියන්නේ hardware failure එකක්නන් ඒක softwareවලින් හදන්න බෑ නේ.
GihanM
Active Level 5
Galaxy A
ඔව් නේද ගොඩක් ස්තූතියි!
Dineth_Hesara
Active Level 7
Galaxy A
• Safe mode walin on krala balanna..slow or lag ekak enawada kiyala device eke...app ekak software corrupt kranna puluwn

• "Master Reset" krala balanna
GihanM
Active Level 5
Galaxy A
Mama me hama deyakma karala baluwa eth hari giye na. Safe mode ekedi slow gathiya thiyenawa . Godak memory use karala thiyenne system apps clean karata wadak na ayeth run wenawa
Dineth_Hesara
Active Level 7
Galaxy A
Might be an issue from a 3rd party app or software corruption...take it Samsung and ask to clean install.
0 Likes