Original topic:

New update for A01

(Topic created on: 08-12-2022 02:51 AM)
116 Views
MNKP123
Active Level 2
Options
Galaxy A
තවම නෑ නේද අලුත් අප්ඩේට් එක
. එතකොට මේ මොකක්ද කියන්නේ මෙයාලා🤔🤔🤔
image


ට් එක😔😔😔
1 Comment
Dihane_M
Expert Level 5
Galaxy A
Mistake එකක් වෙන්න ඇති One Ui 4 schedule එකේ A01 කියලා එක තියේන හින්දා බය වෙන්න දෙයක් නෑ. upgrade එක හම්බවෙයි.තාම upgrade එක release කරලා නෑ.
0 Likes