Dhanuja3
Active Level 10
Options
- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
08-04-2021 12:48 AM in
Galaxy Aකාට හරි කියන්න පුලුවන් ද Ram එකේ Available Ram එක වැඩි කරගන්නෙ කොහොමද කියලා.ඉස්සර Free 2 GB විතර තිබ්බා.App ගොඩක් ගත්තා ඒත් දැන් 3rd party App ඔක්කොම අයින් කරලත් 900 MB - 1.4 GB අතර තමා Available Ram එක තියෙන්නේ.මොකක්ද ප්‍රශ්නෙ?. Storage එකෙත් 128 GB / 41 GB Available තියනවා.දන්න එක්කෙනෙක් ඉන්නවනම් solution එකක් කියන්නකො.
Solved! Go to Solution.
3 Comments
Solution
Hiruka_NU
Expert Level 5
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
08-04-2021 02:26 AM (Last edited 08-04-2021 02:28 AM ) in
Galaxy A
ඕක තමා අමාරුම වැඩේ.හැබැයි ගොඩක් ක්රම තියේ. 🤗
●Ram එකේ දැනට active ඒව Developer option එකෙන් බලල ඔයාට නවත්තන්න පුලුවන්.
හැබැයි ඒක ගොඩක් කාලකන්නි වැඩක් 😂
●තව ඔයාට Device care එකේ memory කොටසට ගිහින් clean කරන්න හැම වෙලාවෙම.ඒකත් පොඩ්ඩක් කරදරයි.
●Play store එකේ තියේ Swap No root කියල app එකක් .ඒක දාගෙන ඔයාට swap file එකක් හදාගෙන virtual Ram එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන් හැබැයි.ඒක එච්චර සාර්තක නෑ.ඒ උනාට හොඳ performence එකක් ගන්න පුලුවන්.
මගෙ 3GB Ram .ඒක දාගන්න කලින් Full screen gestures වල පොඩි පොඩි lag ගති තිබ්බ.ඒ app එකෙන් මම 4GB swap file එකක් හැදුව.ඒක ගොඩක් සාර්තකයි.දැන් full screen gestures ගොඩක් smoothly වැඩ. 🙂
ඒ swap file එකට අවශ්ය speace එක කැපෙන්නෙ ඔයාගෙ internel storage එකෙන්. 😊
●Data backup කරල Factory Reset කරන්න.මාස 6න් 6ට වත් කලොත් හොඳ performence එකක් ගන්න පුලුවන්.
●තව app එකක් තියේ kill apps කියල .ඒක දාගෙන background එකේ run වෙන ඔක්කොම apps වාගෙ නවත්තගන්න පුලුවන්. 🤗
●අන්තිම එකනම් මං ඔයාට Recommend කරන්නෙ නෑ. ඔයාට ඕනතරම් ඔය RAM එක දාගන්න පුලුවන්.ROOT කරල. 🤐
●ඔය screenshot එකේ තියෙනව RAM bar එකට පල්ලෙහයින් Reserved කියල .ඒ කොටස අපිට clear කරන්න බෑ.ඒකත් එකක්.

08-04-2021 04:14 AM in
Galaxy A
Thanks brother.මම ඕවගෙන් reset ඇර ඔක්කොම කරා.වැඩක් උනේ නෑ😕.
Hiruka_NU
Expert Level 5
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
08-04-2021 04:23 AM in
Galaxy A
reset කරල බලන්න.මට Reset කලාට පස්සෙ.පොඩී..................................................................Improvement එකක් තිබ්බ.🤗