- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
07-12-2023 08:02 PM in
Galaxy ASolved! Go to Solution.
3 Solutions
Accepted Solutions
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
07-12-2023 10:48 PM in
Galaxy A°ලොකු වෙලාවක් display එකක් දිහා බලන් ඉන්න වෙනවනම් ඒකට 20-20-20 method කියලා ක්‍රමයක් තියනවා...ඒක තමයි විනාඩි 20 න් 20 ට break එකක් ගන්න, ඉන්න තැන ඉඳලා අඩි 20 ක් දුරින් තියෙන වස්තුවක් හොයාගන්න, ඒක දිහා තත්පර 20ක් බලන් ඉන්න...මේ ක්‍රමයෙන් eye strain කියන තත්ත්වය මඟහරවා ගන්න පුළුවන්.
°phone එක බලන වෙලාව limit කරගන්න සහ ඇසේ අපහසුතා අඩු කරගන්න phone එකේ options කීපයක් තියෙනවා.
1. Eye comfort shield on කිරීම
2. Digital wellbeing and parental control වෙත ගොස් screen time goal එකක් ඇතුළත් කර ගැනීම හා app timers භාවිතය
3. Modes and routines වෙත ගොස් sleep mode on කර ගැනීම(මේ ක්‍රමයෙන් display එක අළු පාටට හැරෙනවා/grey scale)
°මේ comment එක ඔයාට වැදගත් වුණා නම් comment එකේ තියන 3 dots click කරලා Accept solution click කරන්න 👍😀
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
07-13-2023 08:28 AM in
Galaxy Aඑ කිව්වේ, screen එක බලන ගමන්, අපේ ඉරියව්ව හරියට නැත්නම්, neck pain, back pain එන්න පුළුවන්. ඒවා දිගින් දිගට තියෙන්න පුළුවන්.
Short term ඒකෙ eyes වලට වෙන්න පුළුවන් දේ- eye fatigue. ඒ කියන්නේ eyes මහන්සි වෙනවා, headache එන්න පුළුවන්, double vision එන්න පුළුවන්.
ඒ ඇරෙන්න, දිගින් දිගට, චූටි අකුරු බැලුවොත්, eyes weak වෙන්න පුළුවන්. ඒක phone එකට specific දෙයක් නෙවෙයි, පොඩි අකුරු පොත් කියවලා වෙන්න පුළුවන්.
Blue light කියන්නේ, brain stimulate කරන්න පුළුවන් light එකක්. ඒ කියන්නේ, අපි රැට නිදාගන්න යද්දී, අපේ මොලේ ට දෙන stimulation / උත්තේජනය අඩු කරන්න ඕනේ. එතකොට, ඉක්මනට නින්ද යනවා. නැත්නම්, phone එක පැත්තකට දාලා උනත්, නින්ද යන්නේ නැහැ. ඒක තමයි issue එක.
අපි blue light කිව්වට, අපේ eyes වලට specifically blue light විතරක් යන්නේ නැහැ, මුළු light spectrum එකම යනවා. Blue light filter / eye comfort shield එක night time ඒකෙ use කරලා, අනිවාර්යයෙන්ම better sleep එකක් ගන්න puluwan, eye fatigue අඩු කරන්න පුළුවන්.
LCD වල blue light emission එක Amoled වලට වඩා අඩුයි.
මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්. Comment එකේ 3 dot menu ඒක click කරලා, solution එකක් හැටියට accept කරන්න.
Thank you 😊
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
07-13-2023 10:25 AM (Last edited 07-13-2023 10:25 AM ) in
Galaxy ASome smartphones have features to reduce the amount of blue light emitted. It's a good idea to take breaks and follow the 20-20-20 rule: every 20 minutes, look away from the screen at something far away for 20 seconds. This helps reduce eye strain. Remember to use your smartphone responsibly to protect your eyes.
Be sure to click the 3 dots and " ✓ Accept as Solution" when you find an answer that works for you.
Thanks... 👍

07-12-2023 11:24 PM in
Galaxy A- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
07-12-2023 11:33 PM (Last edited 07-12-2023 11:37 PM ) in
Galaxy A- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
07-12-2023 11:42 PM in
Galaxy A- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
07-12-2023 11:48 PM in
Galaxy A- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
07-12-2023 11:55 PM in