Resolved! Solved

Original topic:

High Ram Usage by System apps

(Topic created on: 09-01-2021 01:58 AM)
82 Views
GihanM
Active Level 5
Options
Galaxy A

image


image


image

Meka normal da? Mama wena phone ekaka baluwa eke thibbe 30% normal kiyala.
Godak system apps wala CPU usage eka 100% thiyenne!
18 Comments
Hiruka_NU
Expert Level 5
Galaxy A
මට පුලුවන්නම් running services වල run වෙන හැම app එකක්ම අහුවෙන්න screenshot එක එවන්නකෝ..මොකද කරන්න පුලුවන් බලන්න.ඔයා සාමානයෙන් ගහන games මොනාද.බර ඒවද ගහන්නෙ🤔
0 Likes
GihanM
Active Level 5
Galaxy A
දැනට ඔය ටික තමා. ගොඩක් වෙලාවට AR services ehema run wenawa mn ewa open karalawath naScreenshot_20210902-112207_Settings.jpgScreenshot_20210902-112159_Settings.jpg
GihanM
Active Level 5
Galaxy A
Thawa Bixby ehema mn pawichchi karanne na ewath run wenawa disable karannath ba
Hiruka_NU
Expert Level 5
Galaxy A
මගෙ බුදු අම්මෝ යකෝ.🤣මඟුලක් කරනවද.?😂ඉක්මන්ට Factory Reset එකක් කරහං.😁සමහර system apps background එකේ cached වෙලා. ඒව ඔතනින් stop කලාට ඔතනින් පෙන්නන්නෙ නැති එක විතරයි වෙන්නෙ.ඒ උනාට backhround එකේ run වෙනව.හරියට ඕකෙ system UI කියන එක පෙන්නන්නෙ නැති උනාට RAM usage එක බලනකොට මුල් හරියෙම තියේ ඒ වගේ.Factory Reset එකක් කරනව හැර ඒව නවත්තන්න බෑ😑
GihanM
Active Level 5
Galaxy A
අඩේ බය කරන්න එපා බොල. Factory reset/hard reset කරල බැලුව ඒත් ඔහොම තමයි🥲 stock ROM flash කරොත් හරි යයිද bro.. මට හිතෙන්නෙ software වල අවුලක් කියල..😭😭😭
මේකට මොකද්ද කරන්න ඕන උදව් ඕනෙ bro.. android 10 එක download කරද්දි phone එක off උනා. ආයෙ පහුවදා තමයි update කලේ. කෙනෙක් කිව්ව එහෙම උනාම software අවුල් යනව කියල.. හැබැයි දැන් තියෙන්නෙ android 11. ONE UI 3.1
Hiruka_NU
Expert Level 5
Galaxy A
එහෙමත් එකක්ද🤔?.stock rom එක කිව්වට android 10 එක ගහන්න එපා.android 11 stock එක ගහන්න.sammobile එකෙන් download කරගන්න.අවුලක් නෑ මාත් ඊයෙ ගැහුව එකක්.😊හැබැයි මං නම් හිතන්නෙ නෑ.software වල අවුලක් කියල🙄.මං මෙහෙම එකක් කියන්නද.මේ ඔයාට PC එකක් තියේද කියන්නකෝ...?🤔
GihanM
Active Level 5
Galaxy A
මන් ලග නම් නෑ මගේ යාලුවෙක් ඉන්නව computer shop එකක් කරන. පුලුවන් නම් ඔයාගෙ whatsapp number එක එවන්න මම විස්තරේ කියන්නම්. phone එක Root කරන්නත් හිතෙනව දැන්නම්🥺
Solution
Hiruka_NU
Expert Level 5
Galaxy A
තව ඔයාට පොඩ්ඩක් system ui එක refresh කරගන්න වගේ ඕනනම්.Settings යන්න. apps යන්න.system ui කියන එක හොයා ගන්න.force stop කරන්න.හැබැයි wallpaper එක යනවා.ආයෙ දාගන්න😂
.මේක කිව්වෙ ඔයාට sadeshmagic කිව්ව වගේ restart කරන්න වෙලා යනවනම්.නැත්තං restart කරන්න ඔක්කොම refresh වෙනවා🙃.
Thanubro
Active Level 7
Galaxy A
Its normal on an android device don't worry