Original topic:

Help plz

(Topic created on: 02-24-2023 09:01 AM)
175 Views
Piyadarsana89
Active Level 3
Options
Galaxy A
මගේ ෆෝන් එක සාක්කුවේ තියෙද්දී නිකන්ම call යනවා 119 වගේ emergency number වලට, කැමරා ඔන් වෙලා නිකන්ම ෆොටෝ වීඩියෝ වදිනවා. screen capture වෙනවා.. ෆෝන් එක සාක්කුවේ තියනකොට විතරයි වෙන්නේ. මේ කරුමේ හදාගන්නේ කොහොමද.කලින් එහෙම උනේ නෑ ලගකදී ඉදන් වෙන්නේ.. අද උදේත් 119ට call එකක් ගිහින් එහෙන් කතා කලා.
14 Comments
Piyadarsana89
Active Level 3
Galaxy A
On karala tiyenne eka bro
0 Likes
Sha_zan
Expert Level 2
Galaxy A
According to me, there may be some sort of error in the update released on your Galaxy device. It will likely be solved by future security patch updates.

Be sure to click the 3 dots and " ✓ Accept as Solution" when you find an answer that works for you.

Thanks... 👍
0 Likes
Galaxy A
Hi ඔයාගෙ lock screen එක swipe ද? නැත්නම් pattern or passcode වලින් unlock වෙන එකක් ද?
0 Likes
Piyadarsana89
Active Level 3
Galaxy A
ondisply fingerprints
0 Likes
Galaxy A
Developer option walin input section eke thiyena Show taps ON karaganna.
Ethanin balaganna puluwan auto touch wenne hariyatama kothaninda kiyla.
0 Likes