Original topic:

Game Booster

(Topic created on: 08-23-2022 06:24 PM)
137 Views
Kavi__
Active Level 3
Options
Galaxy A
Game booster eka A 22 5G ekata support nadd

1 Solution

Accepted Solutions
Solution
Galaxy A
OneUI core run වෙන devices වලට සමහර features දෙන්නේ නැහැ. A22 එකෙත් core එක run වෙන නිසා නැතුව ඇති. ඒ වෙනුවට 3rd party apps try කරලා බලන්න පුළුවන්.

https://play.google.com/store/apps/details?id=com.burakgon.gamebooster3

https://play.google.com/store/apps/details?id=com.g19mobile.gamebooster

මගේ comment එක ඔයාට යම් විදිහකින් උදව් උනා නම් comment එකේ dot 3 click කරලා Accept Solution select කරන්න.
Thank you 😊

View solution in context

4 Comments

Galaxy A 22 5G ekee core newe neda tiynn
Galaxy A
Mama hoya gatta widihata nm core thiyenne... 🤔
Apk eka install ekatanna try karala balanna. 100% sure naha, eth puluwan nm device eka reset karala balanna.Screenshot_20220824-171914_Chrome_154192_1661341754.jpg
0 Likes
Prav_een
Active Level 3
Galaxy A
A12 එකටත් තියෙනවනෙ.apk එක දාල බලන්න.supportනන් වැඩ කරාවි
0 Likes