Original topic:

Galaxy A52 සදහාත් Android 12 ලබා දෙයි.

(Topic created on: 01-06-2022 06:00 PM)
99 Views
Bhashu
Active Level 8
Options
Galaxy A
Samsung සමාගම ඔවුන්ගේ Midrange Devicesවලට Android 12 Release කරන්න පටන් අරන් තියෙනවා. පසුගිය දවසක Galaxy A72 Device එකට Android 12 Release වුණා. ඒ වගේම ඊයේ Galaxy A52 එකටත් Android 12 Release කරලා තියෙනවා. හැබැයි Galaxy A72 එකට වගේම Galaxy A52 එකටත් ඉස්සල්ලාම Android 12 Release වුණේ රැසියාවලට. ගොඩක් දුරට ඉදිරි සති කිහිපය ඇතුලත අපිටත් ලැබෙයි. 

image


5 Comments
Galaxy A
🤩🤟
sameera_s_w
Active Level 10
Galaxy A
🤝🤝👏
GAJAN_Rajasek
Expert Level 5
Galaxy A
🤗🤝🤝🤝👏👏👏🤗
Galaxy A
Wowwwwwww😮
Cozmoz
Active Level 8
Galaxy A
Wow
0 Likes