Original topic:

Galaxy A15 4G

(Topic created on: 06-17-2024 07:38 AM)
1047 Views
RuKyShan
Active Level 4
Options
Galaxy A
Samsung Galaxy A15 4G device එකේ Auto touch වෙන අවුලක් ආවේ නැද්ද කාටවත්ම. මම මුලින් ගත්ත device එකත් auto touch වෙන්න ගත්ත නිසා warranty claim කරගත්තා. පස්සේ ආයේ දුන්න එකත් සතියක් වගෙ යද්දී toch එක පිස්සු නටනවා.*#0*# ගහලා touch එක check කරද්දී මේ screenshot එකේ වගෙ සමහර තැන් touch වෙන්නේ නෑ. හැමවෙලේම එන්නෙත් නෑ 😵💫😭

image


3 Solutions


Accepted Solutions
Solution
Omiragk
Active Level 3
Galaxy A
නැ නේ bro. මගේ නම් එහෙම මුකුත් වුණේ නෑ

View solution in context

0 Likes
Solution
Galaxy A
Do you use tempered glass.
I had a bad bixby that's with my m 02 core, Faced the same difficulty after apply tempered.

If you like my answer or its helpfull please Accept the Solution by clicking on the 3 dots of the comment.

View solution in context

0 Likes
Solution
Galaxy A
Hi.. tempered glass හරි වෙන screen protectors නැතුවත් issue එක එනවා කියන්නේ අනිවාර්යයෙන්ම device එකේ issue එකක් නේ.. මුලින්ම ඔයා device එක safe mode එකෙන් on කරලා ටික දවසක් use කරලා බලන්න. Safe mode එක ගැන වගේම ඒක on/off කරන විදිහ ඔයාට මෙතනින් බලන්න පුළුවන් අවශ්‍ය නම්

https://www.samsung.com/us/support/answer/ANS00062983/#:~:text=First%2C%20completely%20power%20off%2....

සරලවම මෙතනදි ඔයාගේ 3rd party apps run වෙන එක නැවතිලා default apps විතරක් run වෙනවා. එතනදි ඔයා install කරපු app එකක් නිසා issue එකක් තියෙනවා නම් බලාගන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට මේක hardware issue එකක් වෙන්න පුළුවන්. එහෙම උනොත් ආපහු ගිහින් පෙන්නන්න. Company warranty වලින් ගත්ත device එකක් නම් ලේසි වෙයි warranty claim වලදි.

Comment එක ඔයාට යම් විදිහකින් උදව් උනා නම් comment එකේ dot 3 click කරලා Accept Solutions select කරන්න.
Thank you 😊

View solution in context

0 Likes
15 Comments
Solution
Omiragk
Active Level 3
Galaxy A
නැ නේ bro. මගේ නම් එහෙම මුකුත් වුණේ නෑ
0 Likes
RuKyShan
Active Level 4
Galaxy A
Company warranty ekkada oya gaththe
Omiragk
Active Level 3
Galaxy A
Mama gaththe nam company warranty nathuwa 🥲
0 Likes
RuKyShan
Active Level 4
Galaxy A
Math ehemai Daraz eken gattte. Shop warranty ekka. Mulin euwe Vietnam ekak ekath sathiyakin touch awla awa ita passe return krnna kiuwa. Ita passe euwa Vietnam eka kiyala india ekak ekath sathiyak use kle ne arake ledema awa. Battery awlakuth thibba india eke off krla on kaloth battery 8% wage adu wenwa. Habai e awla hari giya one ui 6.1 update eken
RuKyShan
Active Level 4
Galaxy A
Meka software awlk wenna berida
0 Likes
Omiragk
Active Level 3
Galaxy A
Wenna puluwan. Eth oyage ekata witharai ne wela thiyenne. Ekath device dekakata.
0 Likes
RuKyShan
Active Level 4
Galaxy A
Reddit wage website walath dala thiyenwa gatta aya A15 eke touch awla awa kiyala. Danuth awa sakkuwe dan idala gaddith wenwa
0 Likes
Solution
Galaxy A
Do you use tempered glass.
I had a bad bixby that's with my m 02 core, Faced the same difficulty after apply tempered.

If you like my answer or its helpfull please Accept the Solution by clicking on the 3 dots of the comment.
0 Likes
RuKyShan
Active Level 4
Galaxy A
Tried to remove the tempered glass and use it, but it's the same
0 Likes