Original topic:

Galaxy A05 Excusive Offer ( 24% off )

(Topic created on: 05-22-2024 03:29 AM)
7408 Views
SL-Admin
Community Manager
Options
Galaxy A

 

A05 Price off SMP May 2024-01.png 

Visit the nearest Samsung Authorized outlet to order your device today..

21 Comments
surD
Beginner Level 2
Galaxy A
How can we claim this offer?
0 Likes
SL-Admin
Community Manager
Options
Galaxy A

Please visit our authorized dealers

 

0 Likes
Savidu
Active Level 1
Galaxy A
කව්ද ලංකාවෙ Authorized dealers ල? ලංකාවෙ Authorized dealersලගෙ ලිස්ට් එකක link එකක් දාන්න.
RISKYTAP722
Active Level 9
Galaxy A
Anna prashneh mehe Authorized innwd kiyana eka mata gataluwak LG la nam Apple Samsung? Singagiri eke ati labbak na ape patte


Mn dnna taramin Samsung Fridge witarai Singagiri eke tibbe
0 Likes
Savidu
Active Level 1
Galaxy A
ඔව්. සිංහගිරි, සොෆ්ට්ලොජික් වල Charger එකක්වත් නෑ. Original Charger එකක්වත් ගන්න ක්රමයක් නෑ. A55, M55 Phone එකවත් සොෆ්ට්ලොජික් , සිංහගිරි වල නෑ. Samsung Brand එකත් එක්කම එපා කරවනවා. 😑

පසුව ලියමි-
Softlogic වල දැන් 25W Chager & M55 තියෙනවා. ඒත් ලංකාවට ගෙන්න හැම Model එකම Authorized dealers ල ගාව නෑ. ලක්කාවට එන හැම Model එකකින්ම ස්ටොක් පොඩි ගානක් හරි Authorized dealers ල අනිවාරෙන්ම මේන්ටේන් කරන්න ඕන කියල තිබ්බනම් හොදයි කියල හිතනවා.
RISKYTAP722
Active Level 9
Galaxy A
Ow Samsung brand eka hodai ape lankawe services na eken epa wenw ekai kattiya apple ganne apple services 100% tiyenw ona baduwk Tiyenw badut pawichi kranne apple 😵💫 mn nam issara idan Samsung
SL-Admin
Community Manager
Options
Galaxy A

Softlogic Mobile / John Keells / Office Automation / Singer & Singhagiri 

 

Savidu
Active Level 1
Galaxy A
Softlogic Mobile / Singer / Sinhagiri තුනේම Original Chager ගන්න නෑ කිව්ව. තියෙන්නෙ John Keell OA එකේ විතරයි. ඒකෙත් කොලබ බ්රාන්ච් දෙකක් විතරයි තියෙන්නෙ. සිංහගිරි එකෙන් එහෙම කෙලින්ම කියන්නෙ එයාල ඇසසරීස් කරන්නෙම නැල්ලු. Phone විතරලු. දැන් phone වලට චාජර් එන්නෙ නැනෙ. phone එක අරගෙන, වෙනම කොලබ යන්න ඕන චාජර් එකක් ගන්න. phone විකුනන Authorized Dealer කෙනෙක් නම් ඒවට අවශ්ය ඇසසරීස් වල ස්ටොක් මේන්ටේන් කරනවද බලන්න සිස්ටම් එකක් හදන්න කියල ඉහලට සජෙස් කරන්න.
Thari__boy
Active Level 5
Galaxy A
Please post a link or an authorized dealer to claim this offer
0 Likes