Original topic:

Galaxy A Series එකෙන් Depth Camera එක ඉවත් වේවි ද ?

(Topic created on: 07-25-2022 10:42 PM)
124 Views
Bhashu
Active Level 8
Options
Galaxy A
Galaxy A Series එක කියන්නේ මේ වන විට ලොව පුරාම ජනප්‍රියත්වයට පත් වි තිබෙන Galaxy Series එකක් වෙනවා. කෙසේ වෙතත් මේ Galaxy A Series එක පිළිබඳ වාර්තා වන නවතම තොරතුරුවලට අනුව මේ Series එක සදහා ලබා දී තිබෙන Depth Camera එක ඉවත් කිරිමට සුදානම් වන බව දක්වන්න පුලුවන්. 

image

ඒ අනුව මීලග වසරේදී නිකුත් කිරිමට නියමිත Galaxy A24, A34 සහ A54 Devices සදහා මේ වෙන විට Galaxy A Series එක තුල යොදා ගන්නා Quad Camera Setup එක වෙනුවට Triple Camera Setup එකක් යොදා ගනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. 

3 Comments
W_Wijesundara
Expert Level 2
Galaxy A
😥😔😔
nipoo
Expert Level 5
Galaxy A
Depth එකට වෙනම cam එකක් ඕනි නෑ කියලා මං කොහෙහරි දැක්කා. ඒක main cam එකටම integrate කරන්න පුළුවන් නේ ද? 🤔
Bhashu
Active Level 8
Galaxy A
Software පැත්තෙන් දැන් කරන්න පුලුවන් හින්දා ඉස්සරහට⁣ ගොඩක් Devicesවලින් අයින් කරයි.