Resolved! Solved

Original topic:

Dolby Atmos option grayed out

(Topic created on: 05-03-2022 02:20 AM)
190 Views
GihanM
Active Level 5
Options
Galaxy A
මේ options ටික grayed out වෙලා තියෙන්නෙ මොකද? කලින් මේ options use කරන්න headphones අවශ්‍ය උනේ නෑ. දැන් headphones නැතුව මේ options ටික on කරන්න බෑ.
මේකට දන්න කෙනෙක් ඉන්නව නම් විසඳුමක් ලබාදෙන්න.
Games play කරන කොට screen recording on කරහම sounds ගොඩක් හොදට ඇහෙනව ගොඩක් loud (without headphones) එහෙම වෙන්නෙ ඇයි ? Volume උපරිම වැඩි කරත් sound මදි. ඒත් screen recording on කරහම sounds ගොඩක් loud 🙁🙁

image


GihanM
Active Level 5
Galaxy A
Screen recording on karahama sounds patta loud & better ai ehema wenne. Sounds wadi karanna widihak thiyenawada
Galaxy A
oya problem eka software update ehekin slove wenna puluwan wagema nathiwenna puluwan sure ekak nam ne 🥺🥺
Solution
Galaxy A
කාලෙකට කලින් XDA forum එකෙදි දැක්කා ඔහොම case එකක් දාලා තියෙනවා. පේන විදියට Update එහෙකින් disable කරලා තමයි තියෙන්නේ. Headphones, Bluetooth device වලදි use කරන්න පුළුවන් නේ? සමහර වෙලාවට ඉස්සරහ update එහෙකින් ආපහු දෙන්නත් පුළුවන්. කොහොමත් atmos හොදට feel වෙන්න headphones ඕනේමයි 😁

මගේ comment එක ඔයාට උදව් උනා නම් Accept Solution select කරන්න 😊
Thank you 😊
SonalDeSoysa
Active Level 10
Galaxy A
Ear phone eka hari buds eka plug karana oka on wenawa 😊
Solution
Galaxy A
මල්ලී මෙක bug එකක්. ඔයා phone එක safe mode boot කරලා බලන්න on වෙනවද කියලා. මට තියෙන්නේ latest One Ui 4.1 update එක, හැබැයි atmos headphones නැතුව වැඩ කරනවා.

Safe mode දාලා කිසිම වෙනසක් නැත්නම් reset කරලා බලන්න වෙනවා phone එක.

මොනවා හරි ප්‍රශ්න තියනවා නම් අනිවාර්යයෙන්ම අහන්න.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊
GihanM
Active Level 5
Galaxy A
Try karala baluwa safe mode eke on wenneth na. Reset karata on wenneth na 😕
Galaxy A
හරි පුදුමයි. සාමාන්‍යයෙන් feature එකක් on කරන්න පුළුවන්නම්, ඒක off වෙන්නේ නැහැ නිකන් ම. මම තව ටිකක් research කරලා බලන්නම්.
GihanM
Active Level 5
Galaxy A
මම උඩ දාල තියෙන link එක පොඩ්ඩක් බලන්න අයියෙ ඒකෙ තියෙනව මම කියපු ලෙඩේ
Galaxy A
Ah sorry මල්ලී, මම මෙක ගැන තව ටිකක් හොයලා බලන්නම්