Original topic:

Camera

(Topic created on: 04-09-2023 05:56 AM)
211 Views
sankajaya
Active Level 2
Options
Galaxy A
Mage selfi cam eka open kalama displey eke iri iri yanawa..cam eka wada
Samsung a21s
11 Comments
nusald
Active Level 6
Galaxy A
අලුතෙන් temperd එකක් gahuwama එහෙම වෙනවා ape malligeth thibba dan නම් නැහැ
sankajaya
Active Level 2
Galaxy A
Ehema na machan iri iri wagayak yanawa
0 Likes
nusald
Active Level 6
Galaxy A
Display eke kalu alu වගේ ඉරි ne yanne
sankajaya
Active Level 2
Galaxy A
Owu ban
0 Likes
sankajaya
Active Level 2
Galaxy A
Tempert ekak nam gahuwa me lagadi ekada danne na
0 Likes
nusald
Active Level 6
Galaxy A
නිකන් blure වෙලා වගේ penne
Galaxy A
Hi screenshot එකක් අරගෙන මෙතැන post කරන්න.

Screenshot එකෙත් ඉරි වදින ව නම්, software issue එකක් most likely.

Camera app එකත් data clear කරලා බලන්න issue එක හරි යනවද කියලා.

තාම ඉරි යනවා නම්, might be a hardware issue

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊
sankajaya
Active Level 2
Galaxy A
Screen shot eketh iri wadinawa machan
0 Likes
Galaxy A
App ඒකෙ data clear කරන්න. මම හිතනවා එතකොට issue එක හරි යයි කියලා

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊