Original topic:

Android 13

(Topic created on: 01-21-2023 07:38 PM)
128 Views
mohamedfarwin
Beginner Level 4
Options
Galaxy A
Android 13 Update eken passe battery ikmanata bahinawane ai?
5 Comments
Galaxy A
සමහරවිට අලුත් OS update එකක් කරාට පස්සේ, battery ඉක්මනට බහින එක සාමාන්‍යයෙන් වෙනවා.

ඒකට කරන්න ඕනේ, phone එක back up කරලා, reset කරලා බලන්න.

ඉට කලින් phone එක restart කරලා බලන්න වෙනසක් වෙයිද කියලා
mohamedfarwin
Beginner Level 4
Galaxy A
Restart kara..eth bahinawa
0 Likes
Galaxy A
එහෙනම් options දෙකක් තියනවා. එකක් තමයි phone එක recovery mode එකට දාලා, cache clear කිරීම

අනිත් option එක තමයි, complete factory reset එකක් කරලා බලන එක. O S upgrade එක නිසා ආපු battery drainage එකක් නම් ඕක කරද්දී හරි යනවා.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊
0 Likes
Galaxy A
Device eka reset karala balanna... godak welawata hari yai 😊
0 Likes
GAMING_kaviya
Active Level 4
Galaxy A
Update එකෙ issue මොනවා හරි ඇති ඒකයි

Be sure to click the 3 dots and " ✓ Accept as Solution" when you find an answer that works for you.
0 Likes