Original topic:

Android 12

(Topic created on: 09-29-2022 06:26 AM)
46 Views
Dumindu_Harshana
Active Level 6
Options
Galaxy A
මේ මාසෙත් a01එකට update එක එන්නැතිවෙයි වගේ...😓
6 Comments
Dihane_M
Expert Level 5
Galaxy A
එ වගෙ .ඔක්තෝබර් වල හම්බෙයි 🤷🤷
Galaxy A
හැම මාසෙම ඔය ටික තමයි 🥴
SonalDeSoysa
Active Level 10
Galaxy A
Epa wela inne bn 😢😓m02 eketh na
Dihane_M
Expert Level 5
Galaxy A
වෙන මොනා කියන්නද බන් 🙂 ඔක්තෝබර් ඉවර වෙද්දි නොවැම්බර් කියලා තමයි කියන්න තියෙන්නේ. 😅
W_Wijesundara
Expert Level 2
Galaxy A
කවද Update එක දෙයිද කියල Sure නෑ...🤬🤬🤬
Sha_zan
Expert Level 2
Galaxy A
Samsung has promised that Samsung Galaxy A01 will get Android 12. Unfortunately, due to technical reasons the update might be delayed.

You must wait patiently until it arrives officially on your phone.

Be sure to click the 3 dots and " ✓ Accept as Solution" when you find an answer that works for you.

Thanks... 👍