Original topic:

Android 12

(Topic created on: 07-23-2022 08:28 AM)
80 Views
Dumindu_Harshana
Active Level 6
Options
Galaxy A
මගෙ device එක samsung galaxy a01...මේකට android 12 update එක එනව කියල තියෙන්නෙ ජූලි වල...ඒත් තාම ආවෙ නෑ update එක.හරියටම date එක දන්න කෙනෙක් ඉන්නවද 😊♥️
8 Comments
Solution
Dihane_M
Expert Level 5
Galaxy A
Bro no country has received the Android 12 upgrade for Smasung A01 yet.so probably in next week or August.can't tell an exact date.
Galaxy A
Thanks for your reply bro 💖
Dihane_M
Expert Level 5
Galaxy A
Anytime bro❤️❤️
Solution
Sha_zan
Expert Level 2
Galaxy A
Samsung has promised that Samsung Galaxy A01 will get Android 12. Based on the list, Samsung Galaxy A01 will receive the Android 12 update by the end of July or next month.

You should wait patiently until it arrives officially on your phone.

Be sure to click the 3 dots and " ✓ Accept as Solution" when you find an answer that works for you.

Thanks... 👍
Galaxy A
Hi... පොඩි delay එකක් තියෙනවා update එක release කරන්න. මේ මාසේ ඇතුලත හරි ඊළඟ මාසේ මුල හරි ගොඩක් වෙලාවට ලැබෙයි. Device එක eligible නිසා අනිවාර්යයෙන්ම ලැබෙනවා. 😊
Galaxy A
thanks for your reply bro🙏 😊
0 Likes
Galaxy A
Bro,කලින් Android 11(one ui 3.1) release උනෙත් release වෙනවා කියලා දාපු මාසේ නෙවෙයි.ඊට පහුවෙනි මාසේ.එහෙම බැලුවොත් android 12 update ගොඩක් දුරට අගෝස්තු මුල් සතියේ වගේ release වෙයි මං හිතන්නේ
0 Likes
Galaxy A
ඔව් android 11 update එක ආවෙ එනව කිව්ව මාසෙට පස්සෙ මාසෙ 💯 ...
0 Likes