Original topic:

Android 10 QOS (Digital Wellbeing)

(Topic created on: 06-08-2020 07:01 AM)
190 Views
MiyuruG
Active Level 6
Options
Galaxy A
Digital Wellbeing QOS update එකේන් කියනවා මන් ෆෝන් එක unlock කරවා වැඩියි ලු. අත්තටම ෆොන් එක පාවිච්චිය ගැන day to day දෙන tips වලින් අපිට සැහේන්න දේයක් දැනගන්න පුළුවන් අපි ෆෝන් එක එදිනෙදා භාවිතයට ගන්නා ආකාරය එහෙම එවගෙම එකෙන් suggest කරනවා අපි කොහොමද මෙකේන් මිදෙන්නේ ටිකේන් ටික... QOS update එකේන් මට සැහේන්න ප්‍රයොජනවත් වුන feature එක්ක තමයි Digital Wellbeing කියන්නේ..

Digital Wellbeing is notifying me that I have unlocked the phone more than yesterday. It's actually beneficial when usage stats like this inform us how and when we are using the phone. Not only that it even suggests us how to reduce the usage of the phone time to time by gradually indicating us what we should do and how we should do that. So this is one of the best features I prefer in the new QOS update with one UI 2.0


image


image





0 Comments