Resolved! Solved

Original topic:

About how to charge the phone

(Topic created on: 09-15-2022 06:32 PM)
68 Views
Prav_een
Active Level 3
Options
Galaxy A
රෑට device එක charge දාල උදේට ගලවන එක ප්‍රශ්නයක් වේවි ද device එකට
(protect battery - on)
9 Comments
Solution
Galaxy A
Ehema awlk na dan devices wlata e protection eka dila thiyenne kisisma awlk na, e unata parana device wlata thamai e problem eka thibbe eka nisa baya nathuwa charge ekata dala hodata nidaganna 💤 😉

So if my comment is useful to you, use the 3 dots in my comment for accept my comment as a solution. 😉 👍
Dihane_M
Expert Level 5
Galaxy A
Thanks bro. i also wanted to know about it.♥️
Solution
Galaxy A
Consider කරන්න තරම් impact එකක් වෙන්නේ නැහැ overnight charging වලදි... දැන් තියෙන හැම smart phone එහෙකටම වගේ overcharging protection එකක් තියෙනවා. 85% වලින් සාමාන්‍ය විදියට pause වෙනවා charge වෙන එක Protect battery එකෙන්.
duleeka16
Active Level 2
Galaxy A
M02 device wala battery ekata oya protection eka thiyenawada
Galaxy A
Ow... meka basicma feature ekak. Kisima manufacturer kenek meka nathuwa phones hadanne naha dan. Hama phone ehekama wage thiyenawa.
DARK_JINX
Active Level 1
Galaxy A
m20 thiyed?
0 Likes
duleeka16
Active Level 2
Galaxy A
Thanks
0 Likes
simar119
Beginner Level 4
Galaxy A
Ehema awulak na mokada 100 unaama charge wena eka nathara wenewa
W_Wijesundara
Expert Level 2
Galaxy A
රාත්‍රියට Charge කිරීම බැටරියට හානියක් සිදු නොකරන අතර ගැටළු නොමැත. එක රැයකින් ආරෝපණය කිරීමේ ගැටළු වටා මිථ්යාවන් රාශියක් ඇත, නමුත් ඔබ නිවැරදි චාජරය භාවිතා කර නිෂ්පාදකයාගේ උපදෙස් අනුගමනය කරන තාක් කල්, ගැටළු ඇති නොවේ.

ඔබගේ දුරකථනයේ සහ චාජරයේ තාක්ෂණය, දියුණු වී ඇති බැවින් එකිනෙකා සමඟ සන්නිවේදනය කරයි. ඔබගේ බැටරිය 100%ට ළඟා වූ විට, එය "Trickle Charge" චක්රයක් ආරම්භ කිරීමට චාජරයට සංඥාවක් යවයි. මෙය මූලික වශයෙන් අදහස් කරන්නේ දුරකථනය සහ චාජරය ආරෝපණය වසා දමා, ඔබේ දුරකථනයේ බැටරියේ තත්ත්වය පිළිබඳ තොරතුරු එකිනෙකාට යැවීමට පටන් ගැනීමයි. බැටරි මට්ටම මදක් පහත වැටී ඇත්නම්, ආරෝපණය දිගටම පවතිනු ඇත, නමුත් උපක්රමශීලී වේගයකින්, සහ කුඩා කාලයක් සඳහා පමණක්, එය නැවත ක්රියා විරහිත වේ.

එබැවින්, කෙටි පිළිතුර, ඔබට එක රැයකින් ආරෝපණය කිරීමේ ගැටලුවක් ඇති නොවිය යුතුය.

මගේ Comment එක ඔබට කිසියම් ආකාරයකින් ප්රයෝජනවත් වූයේ නම් තිත් 3 මත Click කර Accept Solution කරන්න.

Thank You 😀
0 Likes